මුහම්මඩ් අයුබ් ඛාන් (උර්දු: محمد ایوب خان; මැයි 14, 1907 – 19 අප්‍රේල් 1974) යනු, 1969 දී ඔහු තනතුරෙන් ඉල්ලා අස්වීමට බලකෙරෙන තුරු, 1958 සිට පකිස්තානයේ දෙවන ජනාධිපතිවරයා ලෙසින් ධූරය හෙබවූ හා එහි පළමු හමුදා ඒකාධිපතියා වූ තරු-පහේ සාමාන්‍ය නිලධාරියෙක් සහ රාජ්‍යතාන්ත්‍රිකයෙකි. තමන්-විසින්-තමා-පත් කර ගත් ෆීල්ඩ් මාර්ෂල් වරයෙකු වන ඔහු, පාකිස්තානයේ හමුදා ඉතිහාසයේ එවැනි එකම තරු-පහේ අනුස්ථිතියේ නිලධාරියා වන අතර, ජනාධිපති ඉස්කන්ඩර් මිර්සා වෙතින්, 1958 දී පළමු ප්‍රධාන හමුදා නීති පරිපාලකවරයා වශයෙන් ඔහු ලද පත්වීම, 1962 දී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ප්‍රඥාපනය කරන තෙක්ම තමන් වෙත තබා ගති.
අයුබ් ඛාන් | |
|---|---|
| ایوب خان | |
| පකිස්තානයේ දෙවන ජනාධිපතිවරයා | |
| තනතුර දරමින් 27 ඔක්තොම්බර් 1958 – 25 මාර්තු 1969 | |
| පූර්වප්‍රාප්තිකයා | ඉස්කැන්ඩර් මිර්සා |
| අනුප්‍රාප්තිකයා | යහියා ඛාන් |
| අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා | |
| තනතුර දරමින් 23 මාර්තු 1965 – 17 අගෝස්තු 1965 | |
| පූර්වප්‍රාප්තිකයා | ඛාන් හබිබුල්ලා ඛාන් |
| අනුප්‍රාප්තිකයා | චෞද්රි අලි අක්බාර් ඛාන් |
| ආරක්ෂක ඇමති | |
| තනතුර දරමින් 28 ඔක්තොම්බර් 1958 – 21 ඔක්තොම්බර් 1966 | |
| පූර්වප්‍රාප්තිකයා | මුහම්මඩ් අයුබ් කුහ්රෝ |
| අනුප්‍රාප්තිකයා | අෆ්සාල් රහ්මාන් ඛාන් |
| තනතුර දරමින් 24 ඔක්තොම්බර් 1954 – 11 අගෝස්තු 1955 | |
| පූර්වප්‍රාප්තිකයා | මුහම්මඩ් අලි බොග්රා |
| අනුප්‍රාප්තිකයා | චෞද්රි මුහම්මඩ් අලි |
| යුද්ධ හමුදාවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි | |
| තනතුර දරමින් 16 ජනවාරි 1951 – 26 ඔක්තොම්බර් 1958 | |
| පූර්වප්‍රාප්තිකයා | ඩග්ලස් ග්‍රේසි |
| අනුප්‍රාප්තිකයා | මුහම්මඩ් මුසා |
| පුද්ගලික තොරතුරු | |
| උපත | 14 මැයි 1907 රෙහානා, වයඹ දේශසීමා පළාතේ හරිපුර් දිස්ත්‍රික්කය, බ්‍රිතාන්‍ය ඉන්දියාව (වර්තමානයේ පකිස්තානයේ කයිබර් පක්තුන්ක්වා) |
| විපත | 19 අප්‍රේල් 1974 (වයස 66) ඉස්ලාමාබාද්, පකිස්තානය |
| දේශපාලන පක්ෂය | පකිස්තාන මුස්ලිම් ලීගය |
| ළමයි | ගොහාර් අයුබ් නසිම් |
| උගත් ශාස්ත්‍රාලය | අලීගර් මුස්ලිම් විශ්වවිද්‍යාලය රාජකීය හමුදා ශාස්ත්‍රාලය සවුන්ඩර්ස්ට් |
| සම්මාන | හිලාල්-ඉ-ජුර්ආට් හිලාල්-ඉ-පකිස්තාන් නිෂාන්-ඉ-පකිස්තාන් |
| Military service | |
| පක්ෂපාතීත්වය | බ්‍රිතාන්‍ය ඉන්දියාව පකිස්තානය |
| ශාඛාව/සේවාව | බ්‍රිතාන්‍ය ඉන්දීය යුද්ධ හමුදාව පකිස්තානය යුධ හමුදාව |
| සේවා කාලය | 1928–1958 |
| නිලය | ෆීල්ඩ් මාර්ෂල් |
| ඒකකය | 14වන ෂර්ඩිල්ස්, පන්ජාබ් රෙජිමේන්තුව |
| විධාන | යුද්ධ හමුදාවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි යුද්ධ හමුදාවේ නියෝජ්‍ය ප්‍රධාන මාණ්ඩලික නිලධාරි GOC of නැගෙනහිර පකිස්තාන යුද්ධ හමුදාව වසීරිස්තාන් සේනාංකය, බ්‍රිතාන්‍ය යුද්ධ හමුදාව 14වන යුද්ධ හමුදා සේනාංකය, පකිස්තාන යුද්ධ හමුදාව සහකාර ජනරාල්, සාමාන්‍ය මූලස්ථානය |
| සටන්/ යුද්ධ | දෙවන ලෝක යුද්ධය වසීරිස්තාන් මෙහෙයුම (1936–1939) බුරුම මෙහෙයුම 1965 ඉන්දු-පකිස්තාන යුද්ධය |
ආශ්‍රිත
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>ටැගය;Story of Pakistan, Part-1නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - "මාර්ෂල් ලෝ අන්ඩර් ෆීල්ඩ් මාර්ෂල් අයුබ් ඛාන් [1958–62]". ස්ටෝරි ඔෆ් පකිස්ටාන්, පාට්-3.
- "මුහම්මඩ් අයුබ් ඛාන් ද සෙකන්ඩ් ප්‍රසිඩන්ට් ඔෆ් පකිස්ටාන්". Pakistan Herald.com. සම්ප්‍රවේශය 16 නොවැම්බර් 2011.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අයුබ් ඛාන් (පකිස්තානයේ ජනාධිපතිවරයා) පිළිබඳ තොරතුරු, අයුබ් ඛාන් (පකිස්තානයේ ජනාධිපතිවරයා) යනු කුමක්ද? අයුබ් ඛාන් (පකිස්තානයේ ජනාධිපතිවරයා) යනු කුමක් දර්ශනය කරන්නේ?