ඉස්කැන්ඩර් මිර්සා

මේජර්-ජනරාල් ෂහිබ්සාඩා සයියිඩ් ඉස්කැන්ඩර් අලි මිර්සා, CIE, OBE (උර්දු: اسکندر مرزا; බේංගාලි: ইস্কান্দার মীর্জা; 13 නොවැම්බර් 1898 – 12 නොවැම්බර් 1969) යනු, පකිස්තානයේ පළමු ජනාධිපතිවරයා වූ අතර,1956 වසරෙහි සිට 1958දී ජනාධිපති ධූරයෙන් නෙරපා දමන තෙක් එම තනතුර හෙබවීය.

ඉස්කැන්ඩර් මිර්සා
سکندر مرزا
පකිස්තානයේ පළමුවන ජනාධිපතිවරයා
තනතුර දරමින්
23 මාර්තු 1956 – 27 ඔක්තොම්බර් 1958
අග්‍රාමාත්‍යවරයාචෞද්රි මුහම්මඩ් අලි
හුසෙයින් ෂාහීඩ් සුරාවර්ඩි
ඉබ්‍රාහිම් ඉස්මයිල් චන්ද්‍රිගාර්
ෆෙරෝස් කාන් නූන්
පූර්වප්‍රාප්තිකයාතනතුර පිහිටුවන ලදි
අනුප්‍රාප්තිකයාඅයුබ් ඛාන්
පකිස්තානයේ අග්‍රාණ්ඩුකාරවරයා
තනතුර දරමින්
7 අගොස්තු 1955 – 23 මාර්තු 1956
වැඩබලන: 7 අගෝස්තු 1955 – 6 ඔක්තොම්බර් 1955
රාජ්‍ය නායකයාදෙවන එලිසබෙත් රැජින
අග්‍රාමාත්‍යවරයාචෞද්රි මුහම්මඩ් අලි
පූර්වප්‍රාප්තිකයාමලික් ගුලාම් මුහම්මඩ්
අනුප්‍රාප්තිකයාතනතුර අහෝසි කෙරිණි
අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා
තනතුර දරමින්
24 ඔක්තොම්බර් 1954 – 7 අගෝස්තු 1955
අග්‍රාමාත්‍යවරයාමුහම්මඩ් අලි බොග්රා
පූර්වප්‍රාප්තිකයාමුෂ්ටාක් අහ්මද් ගුර්මානි
අනුප්‍රාප්තිකයාෆස්ලුල් හක්
නැගෙනහිර බෙංගාලයේ ආණ්ඩුකාරවරයා
තනතුර දරමින්
31 මාර්තු 1950 – 31 මාර්තු 1953
ප්‍රධාන අමාත්‍යවරයා නුරුල් අමීන්
පූර්වප්‍රාප්තිකයාචෞද්රි කලිකුසමාන්
අනුප්‍රාප්තිකයාමුහම්මඩ් ෂහාබුඩ්ඩින් (වැඩ බලන)
පකිස්තානයේ පළමුවන ආරක්ෂක ලේකම්වරයා
තනතුර දරමින්
23 ඔක්තොම්බර් 1947 – 6 මැයි 1954
අග්‍රාමාත්‍යවරයාලියකට් අලි ඛාන්
කාවජා නසිමුඩ්ඩින්
මුහම්මඩ් අලි බොග්රා
පූර්වප්‍රාප්තිකයාතනතුර පිහිටුවන ලදි
අනුප්‍රාප්තිකයාඅක්ටර් හුසේන්
පුද්ගලික තොරතුරු
උපත13 නොවැම්බර් 1899(1899-11-13)
මුර්ෂිඩාබාඩ්, බෙංගාල පාලන ප්‍රදේශය, බ්‍රිතාන්‍ය ඉන්දියාව
(වර්තමානයේ බටහිර බෙංගාලය, ඉන්දියාව)
විපත12 November 1969(1969-11-12) (aged 69)
ලන්ඩනය, එංගලන්තය, එක්සත් රාජධානිය
දේශපාලන පක්ෂයරිපබ්ලිකන් පක්ෂය
කලත්‍රයා(s)රිෆාට් බේගම් (1922-1967) (ඇයගේ මරණය)
නහීඩ් බේගම් (1954-1969) ඔහුගේ මරණය
ළමයි6
උගත් ශාස්ත්‍රාලයඑල්ෆින්ස්ටන් විද්‍යාලයය
රාජකීය හමුදා ශාස්ත්‍රාලය සවුන්ඩර්ස්ට්
Military service
සේවා කාලය1920–1928
නිලය මේජර් ජනරාල්
විධාන හමුදා පොලීසියේ යුද්ධ හමුදා ඇණිය
සටන්/ යුද්ධවසීරිස්තාන් යුද්ධය
1947 ඉන්දු -පකිස්තාන යුද්ධය

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඉස්කැන්ඩර් මිර්සා පිළිබඳ තොරතුරු, ඉස්කැන්ඩර් මිර්සා යනු කුමක්ද? ඉස්කැන්ඩර් මිර්සා යනු කුමක් දර්ශනය කරන්නේ?