අලුත්ගම දුම්රිය ස්ථානය යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ අලුත්ගම පිහිටි දුම්රිය ස්ථානය වේ. එය හෙට්ටිමුල්ල සහ බෙන්තොට දුම්රිය ස්ථාන අතර පිහිටා තිබේ. අලුත්ගම දුම්රිය ස්ථානය, කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර 59.7 දුරකින් සහ මුහුදු මට්ටමේ සිට මීටර 7.92 ක උන්නතාංශයකින් යුතුව ඉදිකොට තිබේ.
අලුත්ගම දුම්රිය ස්ථානය | |
|---|---|
| Sri Lankan Railway Station | |
'රුහුණු කුමාරී' සීඝ්‍රගාමී දුම්රිය, අලුත්ගම දුම්රිය ස්ථානයෙදී (2010) | |
| සාමාන්‍ය තොරතුරු | |
| පිහිටි ස්ථානය | ශ්‍රී ලංකාව |
| හිමිකාරීත්වය | ශ්‍රී ලංකා දුම්රිය සේවය |
| දුම්රිය මාර්ග(ය) | මුහුදුබඩ දුම්රිය මාර්ගය (ශ්‍රී ලංකාව) |
| වේදිකා ගණන | 2 |
| දුම්රිය මාර්ග ගණන | 2 |
| Construction | |
| Platform levels | 1 |
| වෙනත් තොරතුරු | |
| තත්ත්වය | සක්‍රීයයි |
| දුම්රිය ස්ථාන කේතය | ALT |
| ඉතිහාසය | |
| විවෘතය | 1 මාර්තු 1890 |
| විද්යුතනය | නැත |
මූලාශ්‍ර
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අලුත්ගම දුම්රිය ස්ථානය පිළිබඳ තොරතුරු, අලුත්ගම දුම්රිය ස්ථානය යනු කුමක්ද? අලුත්ගම දුම්රිය ස්ථානය යනු කුමක් දර්ශනය කරන්නේ?