අලුත්ගම යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාත තුල කළුතර දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන නගරයකි. බස්නාහිර පළාතේ දකුණු මායිම වන බෙන්තර ගඟ මුහුදට වැටෙන්නේ අලුත්ගම නගරය ආසන්නයෙනි. කොළඹ නගරයේ සිට ගාලු පාරේ කි.මී. 61 ක් පැමිණි විට අලුත්ගම නගරයට පිවිසිය හැක.
| අලුත්ගම | |
|---|---|
| නගරය | |
| රට | ශ්‍රී ලංකාව |
| පළාත | බස්නාහිර පළාත |
| දිස්ත්රික්කය | කළුතර දිස්ත්රික්කය |
| වේලා කලාප | ශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30) |
| Postal Code | 12080 |
ආශ්‍රිත
- සංරක්ෂිත පිටපත, http://go-lanka.com/Aluthgama/Aluthgama_Srilanka.html, ප්‍රතිෂ්ඨාපනය 2014-05-22
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අලුත්ගම පිළිබඳ තොරතුරු, අලුත්ගම යනු කුමක්ද? අලුත්ගම යනු කුමක් දර්ශනය කරන්නේ?