කළුතර දිස්ත්‍රික්කය යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 1,598 ක් වන අතර සම්පූර්ණ ජනගහණය ( 2001 දි ) 1,066,239 ක් විය.
| කළුතර දිස්ත්‍රික්කය | |
|---|---|
| පරිපාලන දිස්ත්‍රික්කය | |
කළුතර දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක් | |
| ඛණ්ඩාංක: 06°35′N 80°10′E / 6.583°N 80.167°E | |
| රට | ශ්‍රී ලංකාව |
| පළාත | බස්නාහිර පළාත |
| විශාලතම නගරය | කළුතර |
| සරිය | |
| • මුළු | 1,598 කිමී2 (617 සතරැස් සැත) |
| • භූමිය | 1,576 කිමී2 (608 සතරැස් සැත) |
| • ජලය | 22 කිමී2 (8 සතරැස් සැත) |
| ජනගහණය(2001) | |
| • මුළු | 1,066,239 |
| • ඝණත්වය | 670/කිමී2 (1,700/වර්ග සැත) |
| වේලා කලාප | ශ්‍රී ලංකාව (UTC+05:30) |
| ISO 3166 කේතය | LK-13 |
ආශ්‍රිත ලිපි
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කළුතර පරිපාලන දිස්ත්‍රික්කය පිළිබඳ තොරතුරු, කළුතර පරිපාලන දිස්ත්‍රික්කය යනු කුමක්ද? කළුතර පරිපාලන දිස්ත්‍රික්කය යනු කුමක් දර්ශනය කරන්නේ?