අවිස්සාවේල්ල

මුල් පිටුව | අවිස්සාවේල්ල
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත.
ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න.

අවිස්සාවේල්ල ( සීතාවකපුර ) (ඉංග්‍රීසි:  Avissawella) යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි නගරයකි. සීතාවකපුර නගර සභාව[1] සංරක්ෂණය කළ පිටපත 2016-03-10 at the Wayback Machine මගින් පාලනය වේ.

අවිස්සාවේල්ල
( සීතාවකපුර )
නගරය
අවිස්සාවේල්ල
( සීතාවකපුර )
ඛණ්ඩාංක: 6°57′11″N 80°13′06″E / 6.95306°N 80.21833°E / 6.95306; 80.21833
රට ශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත
දිස්ත්‍රික්කයකොළඹ
ජනගහණය(2010)
 • මුළු25,447
වේලා කලාපSri Lanka Standard Time Zone (UTC+5:30)

කොළඹ නගරයේ සිට කිලොමිටර 59 පමණ දුරින් කොළඹ රත්නපුර A4 මාර්ගය ආශ්‍රිතව නගරය පිහිටා ඇත. සම්පූර්ණ ජනගහනය ( වසර 2010 දි ) 25,447 ක් විය.

ආශ්‍රිත ලිපි

  • ශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුව
  • අවිස්සාවේල්ල මැතිවරණ කොට්ඨාශය

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අවිස්සාවේල්ල පිළිබඳ තොරතුරු, අවිස්සාවේල්ල යනු කුමක්ද? අවිස්සාවේල්ල යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.