අළුතෑපොල විහාරය

අළුතෑපොල විහාරය ශ්‍රී ලංකාවේ ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ප්‍රදේශයේ පිහිටි පුරාණ පන්සලකි. ජනප්‍රවාදයන්ට අනූව වළගම්බා රජු මෙම විහාරස්ථානය ආශ්‍රිතවද කලක් සැඟව සිටි බැව් සඳහන් වේ. මීට අමතරව විහාර භූමිය තුල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් පැරණි මිනින්දෝරු කණුවක් දැකගත හැකිවේ.

අළුතෑපොල විහාරය
විස්තර
පිහිටුම් තොරතුරු
රට ශ්‍රී ලංකාව
ද්වාරය:බුද්ධාගම

මේවාද බලන්න

  • ශ්‍රී ලංකාවේ ගම්පහ දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරක ලැයිස්තුව

මූලාශ්‍ර

  1. "දළ විශ්ලේෂණය". දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. 2017-12-16 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 ජනවාරි 2016.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අළුතෑපොල විහාරය පිළිබඳ තොරතුරු, අළුතෑපොල විහාරය යනු කුමක්ද? අළුතෑපොල විහාරය යනු කුමක් දර්ශනය කරන්නේ?