දිවුලපිටිය ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කය තුල පිහිටා ඇති නගරයක් වේ. එය ගම්පහ නගරයේ සිට කිලෝමීටර 22ක් පමණ දුරින් පිහිටයි.
| දිවුලපිටිය | |
|---|---|
| නගරය | |
| රට | ශ්‍රී ලංකාව |
| දිස්ත්‍රික්කය | ගම්පහ දිස්ත්‍රික්කය |
| වේලා කලාප | ශ්‍රී ලංකා සම්මත වේලාව (UTC+5:30) |
| තැපැල් කේතය | 11250 |
| දුරකථන කේතය(න්) | 031 |
සංචාරක ආකර්ෂණ
- බලගල්ල සරස්වතී පිරිවෙණ - දිවුලපිටිය පිහිටි බලගල්ල සරස්වතී පිරිවෙණ, ප්‍රදේශයේ පැරණි බෞද්ධ අධ්‍යාපන ආයතනයක් ලෙස ප්‍රචලිත වේ. එය 1903 වර්ෂයේ මාර්තු 7 වන දින පිහිටුවන ලදී.
- බලගල්ල වලව්ව - නැසීගිය අමාත්‍යවරයෙකු වූ ලක්ෂ්මන් ජයකොඩි මහතා විසූ වලව්ව වේ. වර්ථමානයේ මෙය පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරකයක් වශයෙන් ප්‍රකාශිතය.
මූලාශ්‍ර
- "Divulapitiya". sri-lankan.net. සම්ප්‍රවේශය 3 ජනවාරි 2016.
- "බලගල්ල සරස්වතී පිරිවෙණ සෙලිබ්‍රෙට් ගෝල්ඩන් ජුබ්ලී". ඩේලි නිව්ස් (ශ්‍රී ලංකාව). 5 අප්‍රේල් 2003. සම්ප්‍රවේශය 3 ජනවාරි 2016.
- "ලක්‍ෂමන් ජයකොඩි සූරීන් පිළිබඳ කෙටි සටහනක්". දිවයින. 5 සැප්තැම්බර් 2010. සම්ප්‍රවේශය 3 ජනවාරි 2016.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දිවුලපිටිය පිළිබඳ තොරතුරු, දිවුලපිටිය යනු කුමක්ද? දිවුලපිටිය යනු කුමක් දර්ශනය කරන්නේ?