මහා සබත් දිනය හෝ, පාස්කුවට පෙර දිනය ලෙසද කොප්ටික ක්‍රිස්තියානින් අතර "ප්‍රීතිමත් සෙනසුරාදා" හෝ "ආලෝකයේ සෙනසුරාදා" ලෙසින් හැඳින්වෙන, ආලේලූයා සෙනසුරාදා (ලතින්: සබාතුම් සන්ක්තුම්) එනම් ශුද්ධවූ සතියේ සෙනසුරාදා යනු, මහා සිකුරාදා දිනයට පසු දිනය වෙයි.
- "පබ්ලික් රිපෝට් ඔන් ඕඩියන්ස් කම්ප්ලේන්ට්ස් ඇන්ඩ් කමෙන්ට්ස්, අප්‍රේල්-ජූනි 2006" (PDF). ඕස්ට්‍රේලියානු විකාශන සංස්ථාව. සම්ප්‍රවේශය 4 මැයි 2013.
| ආලේලූයා සෙනසුරාදා | |
|---|---|
ගල්ලෙනෙහි තැන්පත් කෙරුනු ජේසුස් වහන්සේගේ ප්‍රතිමාව (සන් හෝකීන් ඉ ශන්ත ආනා, වැලෝලිඩ් තාපසාරාමය තුල) | |
| නිල නාමය | ආලේලූයා සෙනසුරාදා |
| වෙනත් නම් | පාස්කුවට පෙර දින |
| සමරනු ලබන්නේ | ක්‍රිස්තියානින් |
| වර්ගය | ආගමික |
| වැදගත්කම | ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී දේහය ගල්ලෙනෙහි තැන්පත් කරනු ලැබීම සහ නරකාදිය පරාජය කිරීම සිහි කෙරෙන දිනය |
| දිනය | පාස්තුවට පෙර දිනය |
| 2025 date | 19 අප්‍රේල් (බටහිර) 19 අප්‍රේල් (නැගෙනහිර) |
| 2026 date | 4 අප්‍රේල් (බටහිර) 11 අප්‍රේල් (නැගෙනහිර) |
| 2027 date | 27 මාර්තු (බටහිර) 1 මැයි (නැගෙනහිර) |
| 2028 date | 15 අප්‍රේල් (බටහිර) 15 අප්‍රේල් (නැගෙනහිර) |
| Frequency | වාර්ෂික |
| Related to | පාස්තුව |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ආලේලූයා සෙනසුරාදා පිළිබඳ තොරතුරු, ආලේලූයා සෙනසුරාදා යනු කුමක්ද? ආලේලූයා සෙනසුරාදා යනු කුමක් දර්ශනය කරන්නේ?