ආලෝක-වර්ෂයක් (හෝ ආලෝක වර්ෂයක්, කෙටි යෙදුම: ly) යනු, අවිධිමත් ලෙසින් තාරකාවිද්‍යාත්මක දුරවල් දැක්වීමට භාවිතා කෙරෙන දිග මැනීමේ ඒකකයකි. එය දළ වශයෙන් පෙටාමීටර 9 ක් හෝ, 9 කිලෝමීටර ට්‍රිලියනයක් (හෝ සැතපුම් ට්‍රිලියන 6ක් පමණ) වෙයි.ජාත්‍යන්තර තාරකාවිද්‍යා සංගමය (IAU) විසින් අර්ථ දක්වා ඇති පරිදී, අලෝක වර්ෂයක් යනු එක් ජූලියන් වසරක් (දින 365.25) තුලදී රික්තයක් තුල අලෝකය ගමන් කරන දුර වෙයි . එය සඳහා වර්ෂය, යන පදය ඇතුලත් නිසා ඇලෝක-වර්ෂය සමහරවිට කාලයෙහි ඒකකයක් ලෙස වරදවා අර්ථකථනය කෙරෙයි.
සටහන්
- මෙහිදී ට්‍රිලියනයක් සලකනු ලබන්නේ සලකනු ලබන්නේ 1012 (මිලියන මිලියනයක්) ලෙසිනි.
ආශ්‍රිත
- ISO 80000-3:2006 රාශි සහ ඒකක - අවකාශය සහ කාලය, ඇමුණුම C, තොරතුරු සඳහා, විශේෂයෙන් පරිවර්තන සාධක පිළිබඳව දෙනු ලබන SI-නොවන ඒකක (පි18)
- ජාත්‍යන්තර තාරකාවිද්‍යා සංගමය, මෙෂරිං ද යුනිවර්ස්: දි අයිඒයූ ඇන්ඩ් ඇස්ට්‍රොනොමිකල් යුනිට්ස්, සම්ප්‍රවේශය 10 නොවැම්බර් 2013
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ආලෝක-වර්ෂය පිළිබඳ තොරතුරු, ආලෝක-වර්ෂය යනු කුමක්ද? ආලෝක-වර්ෂය යනු කුමක් දර්ශනය කරන්නේ?