ඇල්පයින රටවල්

ඇල්පයින රාජ්‍යයන් හෝ ඇල්පයින රටවල් හෝ යන්නෙන් අදහස් වන්නේ, 1991 ඇල්පයින සම්මුතිය වෙතින් අර්ථදැක්වෙන පරිදී ඇල්පයින ප්‍රදේශය හා සබැඳි රටවල් අටක බල ප්‍රදේශය වෙයි: ඔස්ට්‍රියාව, ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, ලිෂ්ටන්ස්ටයින්, මොනාකෝ, ස්ලෝවේනියාව, සහ ස්විට්සර්ලන්තය.

  1. ද කන්ට්‍රෑක්ටිං පාටීස් ඔෆ් දි ඇල්පයින් කන්වෙන්ෂන්, http://www.alpconv.org/theconvention/conv05_en.htm, ප්‍රතිෂ්ඨාපනය 2019-12-28 

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඇල්පයින රටවල් පිළිබඳ තොරතුරු, ඇල්පයින රටවල් යනු කුමක්ද? ඇල්පයින රටවල් යනු කුමක් දර්ශනය කරන්නේ?