ඇසළ අව පෑළවිය, යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව ඇසළ මාසයේ දහසයවන (16) තිථියයි. එසේම ඇසළ මාසයේ අව පක්‍ෂයේ පළමුවන (1) තිථියයි. ඇසළ මාසය අවසන් වීමට, එනම් නිකිණි මාසය ආරම්භ වීමට තව තිථි දහහතරක් (14) ඉතිරිව ඇත.
පෙරවස් සමාදන් වන දිනය වෙයි. එසේම වස් තෙමස ආරම්භවන දිනය ද වෙයි.
අමතර අවධානයට
මූලාශ්‍ර
- "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-07-19.
- "පෝදා සිතුවිලි – වප් පොහොය අදයි". දිවයින ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-10-18.
| ලිත | ||
|---|---|---|
| පෙර තිථිය ඇසළ පුර පසළොස්වක | ඇසළ අව පෑළවිය | පසු තිථිය ඇසළ අව දියවක |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඇසළ අව පෑළවිය පිළිබඳ තොරතුරු, ඇසළ අව පෑළවිය යනු කුමක්ද? ඇසළ අව පෑළවිය යනු කුමක් දර්ශනය කරන්නේ?