ඇෆ්‍රඩයිටී

ඇෆ්‍රඩයිටී යනු, ආදරය, රූපසම්පත්තිය, සුඛ වේදනාව සහ, ප්‍රජනනය පිළිබඳ ග්‍රීක දෙවඟන වෙයි. ඇයගේ රෝමානු සමතුලිතය වන්නේ, වීනස් දෙවඟන වෙයි. ඇය සිකුරු ග්‍රහයා අනුසාරයෙන් හැඳින්වෙයි.

ඇෆ්‍රඩයිටී
වාසස්ථානඔලිම්පස් කන්ද
රෝමානු සමතුල්‍යයවීනස්


  1. ලරූස් ඩෙස්ක් රෙෆරන්ස් එන්සයික්ලොෆීඩියා, ද බුක් පීපල්, හේඩොක්, 1995, පි. 215.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඇෆ්‍රඩයිටී පිළිබඳ තොරතුරු, ඇෆ්‍රඩයිටී යනු කුමක්ද? ඇෆ්‍රඩයිටී යනු කුමක් දර්ශනය කරන්නේ?