ඉ.පි.බි. ලියනගේ

එයාර් වයිස් මාර්ෂල් ඉ. පි. බි ලියනගේ (ඉංග්‍රීසි: E. P. B. Liyanage) psc යනු ශ්‍රී ලංකා ගුවන් හමුදා හිටපු නිලධාරියෙක් වන අතර ඔහු අධ්‍යක්ෂ විභාග ශ්‍රී ලංකා ගුවන් හමුදාව තනතුර හොබවා ඇත. ඔහු වරලත් ගුවන් ඉංජිනේරුවරයෙකි.

ඉ. පි. බි ලියනගේ
සේවාව/ශාඛාවශ්‍රී ලංකා ගුවන් හමුදාව
නිලයඑයාර් වයිස් මාර්ෂල්
දැරූ තනතුරුහිටපු අධ්‍යක්ෂ විභාග
සටන් / යුද්ධශ්‍රී ලාංකික සිවිල් යුද්ධය
සම්මානpsc

එයාර් වයිස් මාර්ෂල් ඉ. පි. බි ලියනගේ කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

  • එයාර් වයිස් මාර්ෂල් ඉ. පි. බි ලියනගේගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
  • කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු හමුදා නිලධරයන්
  • Ranaviru Upahara at Nalanda College
  • Sri Lanka Air Force
  • Past Commandants / Commanding Officers
  • CAA Staff List සංරක්ෂණය කළ පිටපත 2017-07-06 at the Wayback Machine
  • Sri Lanka Airforce Annual Performance Report
  • Federal Air Marshal Careers සංරක්ෂණය කළ පිටපත 2017-05-28 at the Wayback Machine

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඉ.පි.බි. ලියනගේ පිළිබඳ තොරතුරු, ඉ.පි.බි. ලියනගේ යනු කුමක්ද? ඉ.පි.බි. ලියනගේ යනු කුමක් දර්ශනය කරන්නේ?