ඉස්ට්මන් නාරංගොඩ

ඉස්ට්මන් නාරංගොඩ (ඉංග්‍රීසි: Eastman Narangoda) යනු සෙලාන් බැංකුවහි හිටපු සභාපති වරයායි.

ඉස්ට්මන් නාරංගොඩ
උපත
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
සංගණ්‍ය වන්නේහිටපු සභාපති සේලාන් බැංකුව

ජීවන සටහන්

ඉස්ට්මන් නාරංගොඩ කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. 1965 සිට 1967 දක්වා ඉස්ට්මන් කොලඹ නාලන්ද විද්‍යාලයේ ජේෂ්ට ක්‍රිකට් පිලේ ක්‍රීඞා කර ඇත.


ආශ්‍රිත

  • කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු වෙළඳ ව්‍යාපාර නියමුවන්

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඉස්ට්මන් නාරංගොඩ පිළිබඳ තොරතුරු, ඉස්ට්මන් නාරංගොඩ යනු කුමක්ද? ඉස්ට්මන් නාරංගොඩ යනු කුමක් දර්ශනය කරන්නේ?