එක්සත් රාජධානියේ මහජන මන්ත්‍රී මණ්ඩලය


එක්සත් රාජධානියේ මහජන මන්ත්‍රී මණ්ඩලය මහා බ්‍රිතාන්‍යය සහ උතුරු අයර්ලන්තය එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය වන අතර, සාමි මන්ත්‍රී මණ්ඩලය ( උත්තර මන්ත්‍රී මණ්ඩලය) මෙන්ම, වෙස්ට්මිනිස්ටර් මාලිගයෙහි රැස්වෙයි.

මහා බ්‍රිතාන්‍යය සහ උතුරු අයර්ලන්තය එක්සත් රාජධානියේ මහජන මන්ත්‍රී මණ්ඩලය
55වන එරා පාර්ලිමේන්තුව
වර්ගය
වර්ගය
මහා බ්‍රිතාන්‍යය සහ උතුරු අයර්ලන්තය එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය
නායකත්වය
කතානායකවරයා
ජෝන් බර්කෝ
22 ජූනි 2009 සිට
සභානායක
විලියම් හේග්, කොන්සර්වටිව්
14 ජූලි 2014 සිට
ප්‍රතිරූප නායකයා
ඇන්ජලා ඊගල්, කම්කරු
7 ඔක්තොම්බර් 2011 සිට
ව්‍යුහය
ආසන650
දේශපාලන කණ්ඩායම්
උත්තමාවියගේ රජය
  •      කොන්සර්වටිව් පක්ෂය (303)
  •      ලිබරල් ඩිමොක්‍රැට්ස් (56)

උත්තමාවියගේ විපක්ෂය

  •      කම්කරු පක්ෂය (257)

අනෙකුත් විපක්ෂය

  •      ඩිමොක්‍රටික් යූනියනිස්ට් පක්ෂය (8)
  •      ස්කොටිෂ් නැෂනල් පක්ෂය (6)
  •      ෂින් ෆෙයින් (5, වර්ජනය කරමින්)
  •      ප්ලයිඩ් කම්රි (3)
  •      එස්ඩීඑල්පී (3)
  •      යුකේ ඉන්ඩිපෙන්ඩන්ස් පක්ෂය (2)
  •      එලායන්ස් පක්ෂය (1)
  •      ග්‍රීන් පක්ෂය (1)
  •      රෙස්පෙක්ට් පක්ෂය (1)
  •      ස්වාධීන (3)
රැස්වන ස්ථානය

තෝරා පත් කර ගැණෙන ව්‍යුහයක් වන මෙම මන්ත්‍රී මණ්ඩලය සමන්විත සාමාජිකයන් 650 දෙනා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් (පාමවරුන්) ලෙසින් හැඳින්වෙයි.

  1. කරන්ට් ස්ටේට් ඔෆ් ද පාටීස් – යූකේ පාර්ලිමන්ට්. සම්ප්‍රවේශය 2014-10-13 හිදී.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, එක්සත් රාජධානියේ මහජන මන්ත්‍රී මණ්ඩලය පිළිබඳ තොරතුරු, එක්සත් රාජධානියේ මහජන මන්ත්‍රී මණ්ඩලය යනු කුමක්ද? එක්සත් රාජධානියේ මහජන මන්ත්‍රී මණ්ඩලය යනු කුමක් දර්ශනය කරන්නේ?