එළාර රජ

එළාර යනු, වර්තමාන දකුණු ඉන්දියාවේ, එකල චෝල රාජධානියේ සොළී රජෙක් වූ අතර, වර්තමාන ශ්‍රී ලංකාවේ කොටසක් ක්‍රිපූ 205 සිට ක්‍රිපූ 161 දක්වා පාලනය කල අතර, මෙයට අනුරාධපුරය පුරාතන අගනගරයද අයත් විය. සොළී රටෙහි දෙමළ ජාතිකයෙකු වන එළාර, සිංහලයන් විසින් පවා සාම්ප්‍රදායික ලෙසින් සැලකෙන්නේ ධර්මිෂ්ඨ රජෙකු ලෙසිනි.

එළාර රජ
රජරට රජ
රාජ්‍ය සමයක්‍රිපූ 205 – ක්‍රිපූ 161
පූර්වප්‍රාප්තිකයාඅසේල රජ
අනුප්‍රාප්තිකයාදුටුගැමුණු රජ
උපතක්‍රිපූ 235
මරණයක්‍රිපූ 161
වාර්ගිකදෙමළ
රාජවංශයචෝල රාජවංශය
ආගමහින්දු ආගම, ශෛව ආගම

මූලාශ්‍ර

  1. http://mahavamsa.org/mahavamsa/original-version/21-five-kings/
  2. මහාවංශය පරිච්ඡේදය XXV

ආශ්‍රිත

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, එළාර රජ පිළිබඳ තොරතුරු, එළාර රජ යනු කුමක්ද? එළාර රජ යනු කුමක් දර්ශනය කරන්නේ?