ඒ.ටී. ආරියරත්න

ශ්‍රී ලංකාභිමාන්‍ය ආචාර්ය ඒ.ටී. ආරියරත්න (තවද: අහංගමගේ ටියුඩර් ආරියරත්න) (ඉංග්‍රීසි: A. T. Ariyaratne) යනු සර්වෝදය නිර්මාතෘය.

ශ්‍රී ලංකාභිමාන්‍ය ඒ.ටී. ආරියරත්න
උපත5 නොවැම්බර් 1931
උණවටුන ගාල්ල
මියගිය දිනය16 අප්‍රේල් 2024 කොළඹ, ශ්‍රී ලංකාව.
ජාතිකත්වය ශ්‍රී ලාංකික
වෙනත් නම්අහංගමගේ ටියුඩර් ආරියරත්න
සේවායෝජකයානාලන්දා විද්‍යාලය, කොළඹ
ප්‍රසිද්ධව ඇත්තේසර්වෝදය නිර්මාතෘ
තනතුරශ්‍රී ලංකාභිමාන්‍ය ආචාර්ය
ඥාතීන්වින්‍ය ආරියරත්න
ආගමබෞද්ධ

ජීවන සටහන්

ආචාර්ය ඒ.ටී. ආරියරත්නයන් කොළඹ නාලන්දා විද්‍යාලයයේ හිටපු ගුරුවරයෙකි. සර්වෝදය විධායක අධ්‍යක්ෂක වෛද්‍ය වින්‍ය ආරියරත්න මොහුගේ පුත්‍රයෙකි.

මෙතුමා 1958 වර්ශයේදි කොළඹ නාලන්දා විද්‍යාලයයේ ශිෂ්‍යයින් හතලිහක් සහ ගුරුවරුන් දොලසක් සමග ගාල්ල කතලුව ගම්මානයේ කල ශ්‍රමදාන ව්‍යාපාරයකින් සර්වෝදය ආරම්භ විය.

ආශ්‍රිත

  • කොළඹ නාලන්දා විද්‍යාලයයේ කීර්තිමත් ගුරුවරු
  • අපි දෙන්න සමාන නැහැ කියලා චේ ගු වේරාට මං කිව්වා ආචාර්ය ඒ. ටී. ආරියරත්න සංරක්ෂණය කළ පිටපත 2014-04-04 at the Wayback Machine

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඒ.ටී. ආරියරත්න පිළිබඳ තොරතුරු, ඒ.ටී. ආරියරත්න යනු කුමක්ද? ඒ.ටී. ආරියරත්න යනු කුමක් දර්ශනය කරන්නේ?