ඔලුවිල් වරාය ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කය තුල ඉදිකොට ඇති වාණිජ හා ධීවර වරායකි. 2008 වසරේ නැගෙනහිර නවෝදය වැඩසටහන යටතේ ඉදිකිරීම් ඇරඹුණු වරාය 2013 වසරේ සැප්තැම්බර් 1 වන දින විවෘත කරන ලදී.
| ඔලුවිල් වරාය | |
|---|---|
fullscreen view සඳහා සිතියම මත ක්ලික් කරන්න | |
| පිහිටීම | |
| රට | ශ්‍රී ලංකාව |
| ස්ථානය | ඔලුවිල්, අම්පාර දිස්ත්‍රික්කය |
| ඛණ්ඩාංක | 07°16′30″N 81°52′00″E / 7.27500°N 81.86667°E |
| විස්තර | |
| විවෘත කිරීම | 2013 සැප්තැම්බර් 1 |
| මෙහෙයවීම | ශ්‍රී ලංකා වරාය අධිකාරිය |
| වරාය වර්ගය | වාණිජ සහ ධීවර |
| වරාය ප්‍රමාණය | හෙක්ට්යාර 16 |
| භූමි ප්‍රමාණය | හෙක්ට්යාර 165 |
| සංඛ්‍යාලේඛන | |
| වෙබ් අඩවිය http://www.slpa.lk/ | |
මේවාද බලන්න
- ශ්‍රී ලංකා වරාය අධිකාරිය
- ශ්‍රී ලංකාවේ වරාය ලැයිස්තුව
ආශ්රිත
- ඔලුවිල් හාබර් ඕපන්ස් ඔන් සෙප්ටෙම්බර් 1
- ඩිවලොප්මන්ට් ඔෆ් පෝර්ට් ඉනි ඔලුවිල්
- නිව් ඔලුවිල් හාබර් ඕපන්ස් ටුඩේ
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඔලුවිල් වරාය පිළිබඳ තොරතුරු, ඔලුවිල් වරාය යනු කුමක්ද? ඔලුවිල් වරාය යනු කුමක් දර්ශනය කරන්නේ?