කඳපොල දුම්රිය ස්ථානය

කඳපොල දුම්රිය ස්ථානය යනු අතීතයේදී ශ්‍රී ලංකාවේ, මුහුදු මට්ටමේ සිට වැඩිම උසකින් පිහිටි දුම්රිය ස්ථානයයි. එය මුහුදු මට්ටමේ සිට අඩි 6316 ක් ඉහලින් පිහිටා තිබුණි. මෙම දුම්රිය ස්ථානය පිහිටියේ නානුඔය සිට රාගල දක්වා දිවෙන උඩුපුස්සැල්ලාව පටු දුම්රිය මාර්ගයේයි. නමුත් එම දුම්රිය මාර්ගය 1948 වසරේ සිට වසා දමා ඇති හෙයින් කඳපොල දුම්රිය ස්ථානය ද දැන් භාවිත නොවේ. මේ අනුව වර්තමානයේ දී ශ්‍රී ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය ස්ථානය වන්නේ මුහුදු මට්ටමේ සිට අඩි 6210 ක් ඉහලින් පිහිටි පට්ටිපොල දුම්රිය ස්ථානයයි.

කඳපොල දුම්රිය ස්ථානය
සාමාන්‍ය තොරතුරු
පිහිටි ස්ථානයශ්‍රී ලංකාව
ක්‍රියාකරුශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව
වෙනත් තොරතුරු
තත්ත්වයවසා ඇත

ආශ්‍රිත

මූලාශ්‍ර

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කඳපොල දුම්රිය ස්ථානය පිළිබඳ තොරතුරු, කඳපොල දුම්රිය ස්ථානය යනු කුමක්ද? කඳපොල දුම්රිය ස්ථානය යනු කුමක් දර්ශනය කරන්නේ?