කරල්ලියද්ද

කරල්ලියද්ද යනු (ඉංග්‍රීසි:  Karalliyadda) ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි නගරයකි . මහනුවර සිට පදියතලාව දක්වා මහියංගනය හරහා දිවෙන මාර්ගය ආශ්‍රිතව ( A26 ) කරල්ලියද්ද නගරය පිහිටා ඇත. මහනුවර සිට කිලෝමීටර් 22 ක් දුරින් පිහිටා ඇති අතර මහියංගනය සිට දුර කිලෝමීටර් 51 කි. පාලනමය වශයෙන් මධ්‍යම පළාත් සභාව යටතේ සහ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය යටතේ මෙන්ම තෙල්දෙණිය ඡන්ද කොට්ඨාශයටත් මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත්, මැදදුම්බර ප්‍රාදේශිය සභා පාලන සීමාවටත් අයත්වේ.

කරල්ලියද්ද
නගරය
කරල්ලියද්ද
ඛණ්ඩාංක: 7°18′34″N 80°45′54″E / 7.30944°N 80.76500°E / 7.30944; 80.76500
රට ශ්‍රී ලංකාව
පළාතමධ්‍යම පළාත
දිස්ත්‍රික්කය[මහනුවර දිස්ත්‍රික්කය ]]
ජනගහණය(2010)
 • මුළු1,020
වේලා කලාපශ්‍රී ලංකාවේ සම්මත වේලාව (UTC+5:30)

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කරල්ලියද්ද පිළිබඳ තොරතුරු, කරල්ලියද්ද යනු කුමක්ද? කරල්ලියද්ද යනු කුමක් දර්ශනය කරන්නේ?