කල්‍යාණවතී රැජින

කල්‍යාණවතී රැජින යනුවෙන් හැඳින්වෙන්නේ 13වන සියවසේ පොළොන්නරු රාජධානියේ විසූ රැජිනකි. ඇය විසින් 1202 සිට 1208 දක්වා රාජ්‍ය පාලනය මෙහෙයවන ලදී. ශ්‍රී ලංකාවේ සිටි රාජ්‍ය පාලනය කළ රැජිනියන් කිහිප දෙනාගෙන් අයෙකි, ඇය. ඇය සහස්සමල්ලගෙන් පසුව පොළොන්නරුවේ රැජින ලෙස රාජ්‍යත්වයට පත්වූවා ය. ඇගෙන් පසු ධර්මාශෝක සිහසුනට පත් විය. ඇය නිශ්ශංකමල්ල රජුගේ අගබිසව වූවා ය.

කල්‍යාණවතී
පොළොන්නරුවේ රැජින
රාජ්‍ය සමය1202-1208
පූර්වප්‍රාප්තිකයාසහස්සමල්ල
අනුප්‍රාප්තිකයාධර්මාශෝක
වල්ලභයානිශ්ශංකමල්ල
දරුවන්වීර බාහු I
වංශයකාලිංග ගෘහය

මේවාත් බලන්න

මූලාශ්‍ර

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කල්‍යාණවතී රැජින පිළිබඳ තොරතුරු, කල්‍යාණවතී රැජින යනු කුමක්ද? කල්‍යාණවතී රැජින යනු කුමක් දර්ශනය කරන්නේ?