කාශ්‍යප බුදුන් වහන්සේ යනු ත්‍රිපිටකයේ ඛුද්දක නිකායේ, බුද්ධවංස පාළියේ 24 පරිච්ඡේදයේ සඳහන් ඇති පුරාණ බුදුවරුන්ගෙන් කෙනෙකි. උන්වහන්සේ ඓතිහාසික ගෞතම බුදුන් වහන්සේට බොහෝ කලකට පෙර වැඩ සිටි අවසන් බුදුන් වහන්සේ විය.
| කාශ්‍යප බුදුන් වහන්සේ | |
|---|---|
ආනන්ද විහාරයේ බුද්ධ ප්‍රතිමාව | |
| පෞද්ගලික තොරතුරු | |
| උපත | බරණැස (වරණාසි) |
| මරණය | සේතව්‍ය නගරය කසී රට |
| ජ්‍යෙෂ්ඨ තනතුරු | |
| පූර්වප්‍රාප්තිකයා | කෝණාගමන බුදුන් වහන්සේ |
| අනුප්‍රාප්තිකයා | ගෞතම බුදුන් වහන්සේ |
| පවුල | |
| කලත්‍රයා | සුනන්දා |
| දෙමව්පියෝ | බ්‍රහ්මදත්ත බමුණා (පියා), ධනවතී (මව) |
| දරුවෝ | විජිතසේන |
ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදායට අනුව, කාශ්‍යප යනු අටවිසි බුදුවරුන්ගෙන් විසිහත්වන, සත් බුදුවරුන්ගෙන් හයවන සහ වර්තමාන කල්පයේ බුදුවරුන් පස් නමගෙන් තෙවන බුදුන් වේ.
ආශ්‍රේයයන්
- Gärtner, Uta; Jens Lorenz (1994). Tradition and modernity in Myanmar. LIT Verlag. p. 281. ISBN 978-3-8258-2186-9.
| බෞද්ධ ධුරන්ධර | ||
|---|---|---|
| පූර්වප්‍රාප්තිකයා කෝණාගමන බුදුන් වහන්සේ | අතීත සත් බුදුවරු | අනුප්‍රාප්තික ශාක්‍යමුණි බුදුන් වහන්සේ |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කාශ්‍යප බුදුන් වහන්සේ පිළිබඳ තොරතුරු, කාශ්‍යප බුදුන් වහන්සේ යනු කුමක්ද? කාශ්‍යප බුදුන් වහන්සේ යනු කුමක් දර්ශනය කරන්නේ?