කිත්සිරි ඇතුලත්මුදලි

මුල් පිටුව | කිත්සිරි ඇතුලත්මුදලි

කිත්සිරි ඇතුලත්මුදලි (ඉංග්‍රීසි: Kithsiri Athulathmudali සහ Keith Athulathmudali) මහතා කටාරය ශ්‍රී ලංකා තානාපතිවරයායි. ඔහු ජාත්‍යන්තර ව්‍යාපාර පිළිබඳ උපදේශක හා ව්‍යාපාරික

කිත්සිරි ඇතුලත්මුදලි
උපත
කොළඹ ශ්‍රී ලංකාව
නිවහනඇමරිකාව
ජාතිකත්වය ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ප්‍රසිද්ධව ඇත්තේශ්‍රී ලංකා තානාපති කටාරය
ඥාතීන්ගරු ලලිත් ඇතුලත්මුදලි
ආගමබෞද්ධ

ඹහු ලලිත් ඇතුලත්මුදලි ඥාති සොහොයුරා වෙයි. ඔහු විදුලි සහ යානිත්‍රික ඉංඡිනේරුවෙකි. තවද ඔහු ඇමරිකාවේ ගුවන් යානා නියමූවෙකු වන අතර සැහැල්ලු ගුවන් යානයක හිමිකරුවෙකුද වෙයි.ඔහු ඇමරිකාවේ ඩලස්හි සිල්ව රිඩ්ජ් රෝහල හිමිකරුද වෙයි.

කිත්සිරි ඇතුලත්මුදලි මහතා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

  • කිත්සිරි ඇතුලත්මුදලියන් ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
  • AMBASSADOR-DESIGNATE OF SRI LANKA TO THE STATE OF QATAR KITHSIRI ATHULATHMUDALI ASSUMES DUTIES[permanent dead link]
  • Lanka’s new Qatar envoy looks to the future when forging ties
  • 13 new appointments to heads of Sri Lankan missions overseas සංරක්ෂණය කළ පිටපත 2019-08-24 at the Wayback Machine
  • දූත මණ්ඩල ප්‍රධානීන් 13 දෙනාට පාර්ලිමේන්තු කාරක සභා අනුමැතිය
  • GWC WELCOMES SRI LANKAN AMBASSADOR AT LOGISTICS VILLAGE QATAR සංරක්ෂණය කළ පිටපත 2019-09-25 at the Wayback Machine
  • At last Sri Lanka has a Prime Minister Conveying Straight Talk Message in Israel
  • Need for Safe Haven for Civilians in Active Conflict Zones –Reply to Ivan Pedropillai
  • Stafford Sri Lankan School Doha
  • Kithsiri Athulathmudali Foundation
  • Ambassador Kithsiri Athulathmudali Presents Credentials to Amir of the State of Qatar
  • Prize giving in Mannar

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කිත්සිරි ඇතුලත්මුදලි පිළිබඳ තොරතුරු, කිත්සිරි ඇතුලත්මුදලි යනු කුමක්ද? කිත්සිරි ඇතුලත්මුදලි යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.