කිර්ගිස්තානය

මුල් පිටුව | කිර්ගිස්තානය

කීර්ගිස්තානය නිළ වශයෙන් කීර්ගිස්තාන් සමුහාණ්ඩුව, මධ්‍යම ආසියාවේ රටකි. එය මායිම් වන්නේ උතුරින් කසක්ස්තානය, බටහිරින් උස්බෙකිස්ථානය, නිරිත දෙසින් ටජිකිස්තානය සහ නැගෙනහිරින් චීනයට ය. පුරාවෘත්තයක සඳහන් මනාස් යන වීරයාගේ ගෝත්‍රයන් 40 යක නාමයෙන් බිදී ආ නමක් ලෙස කීර්ගිස්තානය හඳුන්වයි. ඒ රටේ ජාතික කොඩියේ ඇති හිරු කිරණ 40 ‍යෙන් එම ගෝත්‍ර 40 විදහා දක්වයි.

කිර්ගිස්තානු සමූහාණ්ඩුව

  • Кыргыз Республикасы (Kyrgyz)
    Kyrgyz Respublikasy
  • Кыргызская Республика (රුසියානු)
    Kyrgyzskaya Respublika
කොඩිය
Emblem
ජාතික ගීය: Кыргыз Республикасынын Мамлекеттик Гимни (Kyrgyz)
"National Anthem of the Kyrgyz Republic"
Location of Kyrgyzstan (dark green)
අගනුවර
සහ විශාලතම නගරය
Bishkek
42°52′N 74°36′E / 42.867°N 74.600°E / 42.867; 74.600
නිල භාෂා(ව)Kyrgyz (national/state) • Russian (official)
Spoken languages
  • Kyrgyz
  • Uzbek
  • Uyghur
  • Russian
  • Kipchak
  • Others
ජනවාර්ගික කණ්ඩායම්
(2021)
  • 73.8% කිර්ගිස්
  • 14.8% උස්බෙක්
  • 5.1% රුසියානු
  • 1.1% Dungan
  • 0.9% Uyghur
  • 0.9% Tajik
  • 0.7% තුර්කි
  • 2.7% Others
ආගම
  • 90% ඉස්ලාම්
  • 7% ක්‍රිස්තියානි
  • 3% වෙනත් ආගම්
ජාති නාම(ය)Kyrgyz, Kyrgyzstani
රජයUnitary presidential republic
• President
Sadyr Japarov
• Chairman of the Cabinet of Ministers
Akylbek Japarov
• Speaker of the Supreme Council
Talant Mamytov
ව්‍යවස්ථාදායකයSupreme Council
Independence
from USSR and Russia
• Kyrgyz Khaganate
840
• From Russia
27 November 1917
• Kirghiz SSR
5 December 1936
• From the USSR
31 August 1991
• CIS Accession
21 December 1991
• Recognised
26 December 1991
• එක්සත් ජාතීන්ගේ සංවිධානයට එක්වීම
2 මාර්තු 1992
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
199,951 km2 (77,202 sq mi) (85th)
• ජලය (%)
3.6
ජනගහණය
• 2020 ඇස්තමේන්තුව
6,729,363 (111th)
• 2009 ජන සංගණනය
5,362,800
• ඝණත්වය
27.4/km2 (71.0/sq mi) (176th)
දදේනි (ක්‍රශසා)2022 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$37.79 billion (134th)
• ඒක පුද්ගල
$5,562 (149th)
දදේනි (නාමික)2022 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$9.02 billion (151th)
• ඒක පුද්ගල
$1,327 (166th)
ගිනි (2018) 27.7
පහළ
මාසද (2019)0.697
මධ්‍යම · 120th
ව්‍යවහාර මුදලKyrgyzstani som (c) (KGS)
වේලා කලාපයUTC+6 (KGT)
රිය ධාවන මං තීරුවදකුණින්
ඇමතුම් කේතය+996
ISO 3166 codeKG
අන්තර්ජාල TLD.kg

මූලාශ්‍ර

  1. "Kyrgyzstan's Constitution of 2010 with Amendments through 2016" (PDF). Constitute Project. සම්ප්‍රවේශය 2 September 2020.
  2. "Основные итоги естественного движения населения январе-августе 2020г". stat.kg.
  3. http://www.stat.kg/en/opendata/category/312/. {{cite web}}: Missing or empty |title= (help)
  4. "History of Central Asia". Encyclopædia Britannica. සම්ප්‍රවේශය 12 March 2021.
  5. "World Economic Outlook Database, April 2022". IMF.org. International Monetary Fund. April 2022. සම්ප්‍රවේශය April 19, 2022.
  6. "GINI index (World Bank estimate) - Kyrgyz Republic". data.worldbank.org. World Bank. සම්ප්‍රවේශය 22 March 2020.
  7. Human Development Report 2020 The Next Frontier: Human Development and the Anthropocene (PDF). United Nations Development Programme. 15 December 2020. pp. 343–346. ISBN 978-92-1-126442-5. සම්ප්‍රවේශය 16 December 2020.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කිර්ගිස්තානය පිළිබඳ තොරතුරු, කිර්ගිස්තානය යනු කුමක්ද? කිර්ගිස්තානය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.