රුසියාව

මුල් පිටුව | රුසියාව

රුසියානු සමූහාණ්ඩුව උතුරු ආසියාවේ පිහිටි රටකි. එය අර්ධ ජනාධිපති සමූහාණ්ඩුවක් වන අතර විෂයන් 83 ක් ඇතුළත්ය. රටේ මායිම් වයඹේ සිට ගිනිකොණ දක්වා නෝර්වේ, ෆින්ලන්තය, එස්තෝනියා, ලැට්වියා, ලිතුවේනියා, පෝලන්තය, බෙලාරුස්, යුක්රේනය, ජෝර්ජියා, අසබර්ජාන්, කසකස්තාන්, චීනය, මොන්ගෝලියාව සහ උතුරු කොරියාවට මායිම් වේ. එහි වරාය මායිම ජපානය, ඇමරිකාව සහ බෙරීන් බොක්ක දක්වා ඇත. 17,075, 400km2 වර්ග සැතපුම් 6,592, 800 වේ. මෙය ලෝකයේ විශාලම රට වන අතර පෘථිවියේ බිමි ප්‍රමාණයෙන් 9% ක් ආවරණය කරයි. එහි ජනගහනය මිලියන 142 ක් වන අතර ලෝකයේ ජනාකීර්ණම රටවල් අතරින් 9 වන ස්ථානයට පත්ව ඇත. එය මුළු ආසියාව පුරාම හා යුරෝපයෙන් 40% ක් හා කලාප 09 කට අයිතිය. එහි ලෝක‍යේ විශාලතම ඛණිජ හා බලශක්ති සංචිතයන් වේ.එහි ලොව විශාලතම වනාන්තර සංචිතය ඇති අතර ලෝකයේ පිරිසිදු ජලයෙන් 1/3 ක් මෙහි අඩංගුවේ. මෙහි ඉතිහාසය ශත වර්ෂ 3 ක් 8 ත් අතර නැගෙනහිර ස්ලේවිස් වරුන්ගේ පැවත එයි. කේමන් රෝස් රාජ්‍යයේ ප්‍රබලම අනුප්‍රාප්තිකයා වන්නේ මොස්කව් ය. 18 වන ශත වර්ෂයේ දී මෙම රාජ්‍ය අත්කර ගැනීම් බද්ධ කිරිම් හා ගවේෂණය කිරිම් මඟින් රුසියානු රාජ්‍යය බිහිවිය. මෙය ඉතිහාසයේ විශාලතම රාජ්‍ය වේ. සෝවියට් සංගමය ‍ලොව ප්‍රථම ව්‍යවස්ථාදායික සමාජවාදී රජයයි. 1991 සෝවියට් සංගමය අහෝසි වී සෝවියට් සමූහාණ්ඩුව බිහි විය. මෙහි ලොව 11 වන විශාලතම දළ ජාතික නිෂ්පාදිත (GDP) සාමාන්‍ය මත ආර්ථිකයක් පවතී. මෙහි ලොව 05 වන විශාලතම හමුදා අයවැය පවතී. මෙය පිළිගත් න්‍යෂ්ටික ආයුධ රාජ්‍යයක් හා විනාශකාරී ආයුධ ගබඩාවක් ඇති විශාලම රටයි. රුසියාව එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩල G8, G20 යුරෝපානු සංගමය, ආසියානු පැසිපික් ආර්ථික සහයෝගීතාවය, ෂැංහයි සහයෝගීතා සංගමය, යුරේෂයන් ආර්ථික සංගමය, OSCE සහ පොදු රාජ්‍ය නිදහස් රාජ්‍යයේ සාමාජිකයෙකි. මෙහි කලාවට හා විද්‍යාවට විශිෂ්ට සම්ප්‍රදායක් ඇති අතර තාක්ෂණික විද්‍යාව පිළිබඳව දැඩි සම්ප්‍රදායක් ඇත. පළමු මානව අභ්‍යාවකාශ ගමනට රුසියාව මුලික විය.

රුසියානු සමූහාණ්ඩුව

Российская Федерация
Rossiyskaya Federatsiya
කොඩිය
Coat of arms
ජාතික ගීය: 

Государственный гимн Российской Федерации  (රුසියානු)
Gosudarstvenny gimn Rossiyskoy Federatsii  (transliteration)
රුසියානු සමූහාණ්ඩුවේ ජාතික ගීතය
අගනුවර
සහ විශාලතම නගරය
මොස්කව්
නිල භාෂා(ව)Russian official throughout the country; 27 others co-official in various regions
ජනවාර්ගික කණ්ඩායම්
රුසියානුවෝ 79.8%, Tatars 3.8%, යුක්රේනියානු 2%, Bashkirs 1.2%, Chuvash 1.1%, Chechen 0.9%, ආර්මේනියානුවන් 0.8%, අනෙකුත් 10.4%
ජාති නාම(ය)රුසියානු
රජයFederal semi-presidential republic
• ජනාධිපති
ව්ලැදිමීර් පුටින්
• අගමැති
Mikhail Mishustin
• Chairman of the Federation Council
Valentina Matvienko (UR)
• Chairman of the State Duma
Vyacheslav Volodin (UR)
ව්‍යවස්ථාදායකයFederal Assembly
• උත්තර මන්ත්‍රී මණ්ඩලය
Federation Council
• පහළ මන්ත්‍රී මණ්ඩලය
State Duma
Formation
• Rurik Dynasty
862
• Kievan Rus'
882
• Vladimir-Suzdal Rus'
1169
• Grand Duchy of Moscow
1283
• Tsardom of Russia
1547
• රුසියානු අධිරාජ්‍යය
1721
• Russian Soviet Federative Socialist Republic
7 නොවැම්බර් 1917
• Union of Soviet Socialist Republics
10 දෙසැම්බර් 1922
• රුසියානු සමුහාණ්ඩුව
1991 දෙසැම්බර් 26
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
17,075,400 km2 (6,592,800 sq mi) (1st)
• ජලය (%)
13 (including swamps)
ජනගහණය
• 2010 ඇස්තමේන්තුව
141,927,297 (9වනි)
• 2002 ජන සංගණනය
145,166,731
• ඝණත්වය
8.3/km2 (21.5/sq mi) (217වනි)
දදේනි (ක්‍රශසා)2009 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$2.109 trillion
• ඒක පුද්ගල
$14,919
දදේනි (නාමික)2009 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$1.229 trillion
• ඒක පුද්ගල
$8,693
මාසද (2007) 0.817
දෝෂය: අනීතික HDI අගය · 71st
ව්‍යවහාර මුදලරූබල් (RUB)
වේලා කලාපයUTC+2 to +11 (exc. +4)
• ගිම්හාන (DST)
UTC+3 to +12 (exc. +5)
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය+7
අන්තර්ජාල TLD.ru, .su, .рф2
  1. The Russian Federation is one of the successors to earlier forms of continuous statehood, starting from the 9th century AD when Rurik, a Viking warrior, was chosen as the ruler of Novgorod, a point traditionally taken as the beginning of Russian statehood.
  2. The .рф top-level domain is available for use in the Russian Federation since May 2010 and only accepts domains which use the Cyrillic alphabet (e. g. http://правительство.рф).

ඉතිහාසය

ප්‍රධාන ලිපිය: රුසියාවෙහි ඉතිහාසය
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක.

භූ විශමතා

මූලික ලිපියන්: Geography of Russia සහ Russian explorers

රුසියාව ලොව විශාලතම රට ය; එහි සම්පූර්ණ බිම් ප්‍රමාණය17,075,400 square කිලෝmetres (6,592,800 sq mi) වේ. රුසියාව තුළ UNESCO ‍ලෝක උරුමයන් 23ක්, UNESCO Biosphere reserve 40 ක්s,ජාතික වනෝද්‍යාන 40 ක් සහ ස්වාභාවික වනෝද්‍යාන 101ක් ඇත. රුසියාව තුළ ඉතා පුළුල් ස්වභාවික සම්පත් ව්‍යාප්තියක් ඇති අතර දැව, පෙට්‍රෝලියම්, ස්වාභාවික වායුව, ගල් අඟුරු, යපස් ඉන් සමහරකි.

රුසියාවේ භෞතික ව්‍යාප්තිය 16 ශතවර්ෂයේදි Yermak Timofeyevich යටතේ සිදුවිය.

මේවාත් බලන්න

මූලාශ්‍ර

  1. "The Russian federation: general characteristics". Federal State Statistics Service. 21 October 2003 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 5 April 2008.
  2. "රුසියානු සමුහාණ්ඩුවේ සංඛ්‍යා විස්තර". සම්ප්‍රවේශය 2010-04-27.
  3. "රුසියානු ජනසංඛ්‍යානනය 2002". රුසියානු සමුහාණ්ඩුවේ සංඛ්‍යා විස්තර සේවාව. සම්ප්‍රවේශය 2008-04-05.
  4. "Russia". ජාතියන්තර මුල්‍ය අරමුදල. සම්ප්‍රවේශය 2010-04-21.
  5. Human Development Report 2009. එක්සත් ජාතින්. Retrieved 5 October 2009.
  6. "Cyrillic Domain Names Become Operational On The Internet". Radio Free Europe. සම්ප්‍රවේශය 18 May 2010.
  7. UNESCO World Heritage Centre. "Russian Federation". සම්ප්‍රවේශය 2007-12-27.
  8. The World Network of Biosphere Reserves—UNESCO. "Russian Federation". සම්ප්‍රවේශය 2007-12-26.

බාහිර සබැදි

රුසියාව ගැන තවත් දේ විකිපිඩියා සහෝදර ව්‍යාපෘති හරහා සොයාගන්න
වික්ෂනරිය වෙතින් අර්ථ දැක්වීම්
කොමන්ස් වෙතින් ඡායාරූප හා මාධ්‍ය
විකිසරසවිය වෙතින් ඉගෙනුම් මූලාශ්‍ර
විකිපුවත් වෙතින් පුවත් කථාංග
විකිකියමන් වෙතින් උපුටා දැක්වීම්
විකිප්‍රභව වෙතින් ප්‍රභව පෙළ
විකිපොත් වෙතින් පෙළපොත්
Government
  • gov.ru – Official governmental portal (රුසියානු)
  • Duma සංරක්ෂණය කළ පිටපත 2014-04-01 at the Wayback Machine – Official site of the parliamentary lower house (රුසියානු)
  • Federation Council – Official site of the parliamentary upper house
  • Kremlin – Official presidential site
  • Chief of State and Cabinet Members සංරක්ෂණය කළ පිටපත 2012-09-26 at the Wayback Machine
  • Central Bank of Russia
  • Federal Migration Service සංරක්ෂණය කළ පිටපත 2012-08-04 at the Wayback Machine (රුසියානු)
  • Russian Federal Customs Service සංරක්ෂණය කළ පිටපත 2011-02-19 at the Wayback Machine
  • Energy Statistics for Russia from the Energy Information Administration
  • Russian News Agency Ria Novosti
General information
  • Russia entry at The World Factbook
  • Russia at UCB Libraries GovPubs
  • රුසියාව at the Open Directory Project
  • Wikimedia Atlas of Russia
විකිචාරිකා සතුව Russia සඳහා සංචාරක මාර්ගෝපදේයක් පවතියි.
Other
  • ITAR-TASS News Agency
  • Interfax.com සංරක්ෂණය කළ පිටපත 2006-04-25 at the Wayback Machine – News agency based in Moscow
  • Way to Russia. An Introduction to Russia and Russian People සංරක්ෂණය කළ පිටපත 2015-02-06 at the Wayback Machine
  • RussGUS සංරක්ෂණය කළ පිටපත 2008-04-08 at the Wayback Machine – Bibliographic database of German publications on Russia (about 175,000 positions)
  • Russia Beyond the Headlines International news project about Russia.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රුසියාව පිළිබඳ තොරතුරු, රුසියාව යනු කුමක්ද? රුසියාව යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.