ලාහුගල කිරි වෙහෙර

ලාහුගල කිරි වෙහෙර හෝ කිරි වෙහෙර විහාරය යනු ශ්‍රී ලංකාවේ අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල පිහිටි පුරාණ විහාරස්ථානයක් වේ. එය ලාහුගල ප්‍රා.කො. අයත් පැරණි ලාහුගල ග්‍රාම නිළදාරී වසමෙහි ඉදිකොට ඇත. වර්තමානයේදී විහාරය ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරක ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත්කොට තිබේ.

ලාහුගල කිරි වෙහෙර
Lahugala Kiri Vehera
නටඹුන් වූ ස්ථූපය සහ කොරවක් ගලක්
මූලික තොරතුරු
පිහිටීමලාහුගල, ශ්‍රී ලංකාව
භූගෝලීය ඛණ්ඩාංක06°52′11.7″N 81°43′11.0″E / 6.869917°N 81.719722°E / 6.869917; 81.719722
අනුබැඳියාවබුද්ධාගම
දිස්ත්‍රික්කයඅම්පාර
පළාතනැගෙනහිර පළාත
උරුම නාමකරණයපුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරක (10 ඔක්තෝම්බර් 2014)
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයබෞද්ධ විහාරය

මූලාශ්‍ර

  1. ගැසට් 1884 10 ඔක්තෝබර් 2014, පිටු අංකය: 917.

ආශ්‍රේය

  • "PART I : SECTION (I) — GENERAL Government Notifications" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය. 1884. 10 ඔක්තෝබර් 2014. 2019-06-22 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-01-18.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ලාහුගල කිරි වෙහෙර පිළිබඳ තොරතුරු, ලාහුගල කිරි වෙහෙර යනු කුමක්ද? ලාහුගල කිරි වෙහෙර යනු කුමක් දර්ශනය කරන්නේ?