කිරිඔරුව අම්බලම ශ්‍රී ලංකාවේ දැකගත හැකි ඉපැරණි අම්බලම් අතුරින් එකකි. එය බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අමුණුදෝව ග්‍රාමයේ පිහිටා තිබේ.
කිරිඔරුව අම්බලම, අංක 1586 දරණ ගැසට් පත්‍රය යටතේ 2009.01.23 දිනදී බදුල්ල දිස්ත්‍රික්කයේ, බණ්ඩාරවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ලෙසට ප්‍රකාශයට පත් කොට තිබේ.
මූලාශ්‍ර
- "කිරිඔරුව පුරාණ අම්බලම - බණ්ඩාරවෙල". ඉන්ෆො ශ්‍රී ලංකා. 19 අගෝස්තු 2013. සම්ප්‍රවේශය 13 ඔක්තෝම්බර් 2014.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කිරිඔරුව අම්බලම පිළිබඳ තොරතුරු, කිරිඔරුව අම්බලම යනු කුමක්ද? කිරිඔරුව අම්බලම යනු කුමක් දර්ශනය කරන්නේ?