කිරුම් තරාදිය

මුල් පිටුව | කිරුම් තරාදිය

කිරුම් තරාදියක් යනු වස්තුවක බර හෝ ස්කන්ධය හෝ නිර්ණය කිරීම සඳහා වන මිනුම් උපකරණයකි. බොහෝ කර්මාන්ත හා වාණිජ යෙදවුම් වල කිරුම් තරාදි භාවිතා වෙන අතර, පුළුන් සිට බර පැටවූ ට්‍රැක්ටර-ට්‍රේලර දක්වා වන නිෂ්පාදිත වැලක් විකුණනු ලබන්නේ බර අනුවය. මනුෂ්‍යයන්ගේ කයෙහි බර කිරීමට සඳහා විශේෂිත වෛද්‍ය තරාදි සහ නානකාමර තරාදි භාවිතා වෙයි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කිරුම් තරාදිය පිළිබඳ තොරතුරු, කිරුම් තරාදිය යනු කුමක්ද? කිරුම් තරාදිය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.