බර

මුල් පිටුව | බර

විද්‍යාවෙහි සහ ඉංජිනේරු විද්‍යාවෙහිදී, වස්තුවක බර යනු එම වස්තුව වෙත ක්‍රියාත්මක වන ගුරුත්ව බලය වෙයි. එහි විශාලත්වය ( අදීශ රාශීයක්), බොහෝ විට දැක්වෙන්නේ ඇලකුර W මගින් වන අතර, එය වස්තුවෙහි ස්කන්ධයෙහි m සහ ස්ථානීය ගුරුත්වජ ත්වරණයෙහි විශාලත්වයෙහි g ගුණිතයට සම වෙයි; එබැවින්: W = mg. දෛශිකයක් ලෙසින් සැලකෙන කල, බර බොහෝවිට දක්වන්නේ තදකුරු W ලෙසිනි.

දුනු තරාදියක් විසින් වස්තුවක බර මනිනු ලැබේ.
SI ඒකක: නිවුටන් (N)
අනෙකුත් රාශි වෙතින් ව්‍යුත්පන්න කිරීම: W = m · g


ආශ්‍රිත

  1. රිචඩ් සී. මොරිසන් (1999). "වේට් ඇන්ඩ් ග්‍රැවිටි - ද නීඩ් ෆෝ කන්සිස්ටන්ට් ඩෙෆිනිෂන්ස්". ද ෆිසික්ස් ටීචර්. 37: 51. Bibcode:1999PhTea..37...51M. doi:10.1119/1.880152.
  2. අයිගල් ගැලිලි (2001). "වේට් වර්සස් ග්‍රැවිටේෂනල් ෆෝර්ස්: හිස්ටොරිකල් ඇන්ඩ් එඩියුකේෂනල් පර්ස්පෙක්ටිව්ස්". ඉන්ටර්නැෂනල් ජර්නල් ඔෆ් සයන්ස් එඩියුකේෂන්. 23: 1073. Bibcode:2001IJSEd..23.1073G. doi:10.1080/09500690110038585.
  3. ගැට්, යූරි (1988). "ද වේට් ඔෆ් මාස් ඇන්ඩ් ද මෙස් ඔෆ් වේට්". In රිචඩ් ඇලන් ස්ට්‍රෙලෝ (ed.). ස්ටෑන්ඩර්ඩයිශේෂන් ඔෆ් ටෙක්නිකල් ටෙක්නොලජි: ප්‍රින්සිපල්ස් ඇන්ඩ් ප්‍රැක්ටිස් – දෙවන වෙළුම. ASTM ඉන්ටර්නැෂනල්. pp. 45–48. ISBN 978-0-8031-1183-7.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බර පිළිබඳ තොරතුරු, බර යනු කුමක්ද? බර යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.