ගුරුත්වාකර්ෂණය

මුල් පිටුව | ගුරුත්වාකර්ෂණය

ගුරුත්වාකර්ෂණය, හෝ ගුරුත්වය යනු, ඔවුන්ගේ ස්කන්ධයන්ට සමානුපාතික බලයකින් භෞතික වස්තූන් විසින් එකිනෙකා ආකර්ෂණය ගන්නාවූ ස්වභාවික සංසිද්ධියකි. ස්කන්ධයක් සහිත වස්තූන්ට බරක් ලබාදෙමින් ඒවා අත්හැරිය විට පොළොවට පතිතවීම සලසන්නාවූ කාරකයක් ලෙසින් ගුරුත්වාකරෂණය අතිශයින් ප්‍රචලිතය. විසිරිත පදාර්ථය ඒකාබද්ධ වීම ගුරුත්වාකර්ෂණය මගින් සිදුවෙන අතර, ඒකාබද්ධවූ පදාර්ථය එලෙසින් එකතුව පැවතීමද සහතික කෙරෙන බැවින්, විශ්වයෙහි පවතින ග්‍රහලෝක, තාරකා, චක්‍රවාට සහ බොහෝ මහේක්ෂ වස්තූන්ගේද පැවැත්ම පිළිබඳ වගකියයි.

සම්භාව්‍යය යාන්ත්‍ර විද්‍යාව
F=ma{\displaystyle \mathbf {F} =m\mathbf {a} }
නිව්ටන්ගේ දෙවැනි නියමය
සම්භාව්‍යය යාන්ත්‍ර විද්‍යාවෙහි ඉතිහාසය · සම්භාව්‍යය යාන්ත්‍ර විද්‍යාවෙහි දින රේඛාව
කොටස්
ස්ථිතිකය · ගති විද්‍යාව / චාලක විද්‍යාව · ප්‍රගති විද්‍යාව · ව්‍යවහාරික යාන්ත්‍ර විද්‍යාව · Celestial mechanics · Continuum mechanics · Statistical mechanics
සූත්‍රකරණ
  • නිව්ටෝනියානු යාන්ත්‍ර විද්‍යාව (Vectorial mechanics)
  • Analytical mechanics:
    • Lagrangian mechanics
    • Hamiltonian mechanics
මූලික සංකල්ප
අවකාශය · කාලය · ප්‍රවේගය · වේගය · ස්කන්ධය · ත්වරණය · ගුරුත්වය/ගුරුත්වාකර්ෂණය · බලය · ආවේගය · ව්‍යාවර්තය / ඝූර්ණය / යුග්මය · ගම්‍යතාවය · කෝණික ගම්‍යතාවය · අවස්තිථිය · අවස්තිථි ඝූර්ණය · සමුද්දේශ රාමු · ශක්තිය · චාලක ශක්තිය · විභව ශක්තිය · කාර්යය · අතථ්‍ය කාර්යය · ඩැලොම්බෑර් මූලධර්මය
හර මාතෘකා
Rigid body · Rigid body dynamics · Euler's equations (rigid body dynamics) · චලිතය · චලිතය පිළිබඳ නිව්ටන් නියම · නිව්ටන්ගේ සාර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමය · චලිත සමීකරණ · Inertial frame of reference · Non-inertial reference frame · Rotating reference frame · ඝර්ෂණ බලය · රේඛීය චලිතය · Mechanics of planar particle motion · Displacement (vector) · සාපේක්ෂ ප්‍රවේගය · ඝර්ෂණය · සරල අනුවර්තී චලිතය · Harmonic oscillator · Vibration · Damping · Damping ratio · Rotational motion · වෘත්ත චලිතය · Uniform circular motion · Non-uniform circular motion · Centripetal force · Centrifugal force · Centrifugal force (rotating reference frame) · Reactive centrifugal force · Coriolis force · අවලම්බය · Rotational speed · Angular acceleration · කෝණික ප්‍රවේගය · Angular frequency · Angular displacement
විද්‍යාඥයෝ
ගැලී‍ලියෝ ගැලිලි · අයිසැක් නිව්ටන් · Jeremiah Horrocks · ලෙනාඩ් ඉයුලර් · Jean le Rond d'Alembert · Alexis Clairaut · Joseph Louis Lagrange · Pierre-Simon Laplace · William Rowan Hamilton · Siméon-Denis Poisson
  • v
  • t
  • e

හිරු වටා පෘථිවිය හා අනෙකුත් ග්‍රහලෝක කක්ෂීය චලිතයෙහි යෙදීම; පෘථිවිය වටා චන්ද්‍රයා එහි කක්ෂයෙහි පිහිටා තබාගැනුම; උදම් නිර්මාණය වීම; ඝනත්ව අනුක්‍රමණයක සහ ගුරුත්වයෙහි බලපෑම යටතේ තරලයක ගලායෑම සිදුකරන ස්වභාවික සංවහනය; නිර්මාණය වෙමින් පවතින තාරකා සහ ග්‍රහලෝකයන්හී අභ්‍යන්තරය අධික උෂ්ණත්වයන් දක්වා රත් වීම; සහ පෘථිවිය මත මෙන්ම විශ්වය පුරාවටම නිරික්ෂණය කෙරෙන බොහෝ වෙනත් සංසිද්ධීන් සඳහාද ගුරුත්වාකර්ෂණය හේතු කාරක වෙයි.

ගුරුත්වාකර්ෂණ බලය ස්ථානයෙන් ස්ථානයට වෙනස් වේ.ලෝ අඩුම ගුරුත්වාකර්ෂණ බලයක් සහිත ස්ථානය ශ්‍රී ලංකාව වේ [උපහරණ ඇවැසිය]

අමතර අවධානයට

  • Anti-gravity
  • Artificial gravity
  • Equations for a falling body
  • වියෝග ප්‍රවේගය – minimum speed needed for an object to escape the gravitational influence of a primary bodyPages displaying wikidata descriptions as a fallback
  • Atmospheric escape
  • Gauss's law for gravity
  • Gravitational potential
  • Gravitational biology
  • Newton's laws of motion
  • Standard gravitational parameter
  • Weightlessness

මූලාශ්‍ර

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ගුරුත්වාකර්ෂණය පිළිබඳ තොරතුරු, ගුරුත්වාකර්ෂණය යනු කුමක්ද? ගුරුත්වාකර්ෂණය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.