කිරුවානා ඇල්ල

කිරුවානා ඇල්ල (හෝ කොටපො​ල ඇල්ල) මාතර දිස්ත්‍රික්කයේ, කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙහි මුගුනුමුල්ල ග්‍රාමයේ පිහිටා ඇති ස්වාභාවික දියඇල්ලකි. ඈත අතීතයේ ඉතාම සුන්දර දිය ඇල්ලක් වූ මෙය වර්තමානය වනවිට තරමක් සුන්දරත්වය අඩුවී ඇත්තේ දිය ඇල්ලට ඉහලින් ඔය හරස්කොට කුඩා විදුලි බලාගාරයක් සඳහා ජලය ලබාගැනීම නිසාය.[වඩා හොඳ මූලාශ්‍රයක් අවශ්‍යයි]

කිරුවානා ඇල්ල
කිරුවානා ඇල්ල
කිරුවානා ඇල්ල
පිහිටීමකොටපොල, ශ්‍රී ලංකාව
ඛණ්ඩාංක6°17′51.3″N 80°34′09″E / 6.297583°N 80.56917°E / 6.297583; 80.56917
සමස්ථ උසමීටර් 54 (අඩි 177.17)

මේවාද බලන්​න

මූලාශ්‍ර

  1. "Kiruwana Ella Waterfall". "Attractions in Sri Lanka". https://www.attractionsinsrilanka.com/travel-directory/kiruwana-ella-waterfall/. ප්‍රතිෂ්ඨාපනය 2020 ඔක්තෝබර් 24. 


විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කිරුවානා ඇල්ල පිළිබඳ තොරතුරු, කිරුවානා ඇල්ල යනු කුමක්ද? කිරුවානා ඇල්ල යනු කුමක් දර්ශනය කරන්නේ?