උස අනුව ශ්‍රී ලංකාවේ දිය ඇලි ලැයිස්තුව යනු ශ්‍රී ලංකාවේ සංගණ්‍ය දිය ඇලි ලැයිස්තුවකි.
ප්‍රධාන දිය ඇලි
| අනුස්ථිතිය | දිය ඇල්ල | උස මීටර වලින් | උස අඩි වලින් |
|---|---|---|---|
| 1 | බඹරකන්ද ඇල්ල | 263 | 863 |
| 2 | දියලුම ඇල්ල | 220 | 722 |
| 3 | කුරුඳු ඔය ඇල්ල | 206 | 676 |
| 4 | හඳපාන් ඇල්ල | 200 | 656 |
| 5 | ඕලු ඇල්ල | 200 | 656 |
| 6 | ලිහිණිහෙල ඇල්ල | 200 | 656 |
| 7 | මාපනාන ඇල්ල | 148 | 486 |
| 8 | ලක්ෂපාන ඇල්ල | 129 | 413 |
| 9 | මහකඳුර ඇල්ල | 120 | 393 |
| 10 | කිරිඳි ඇල්ල | 116 | 381 |
| 11 | රම්බොඩ ඇල්ල | 109 | 358 |
| 12 | රත්න ඇල්ල | 100 | 328 |
| 13 | ගල්දොල ඇල්ල | 100 | 328 |
| 14 | නක්කවිට ඇල්ල | 100 | 328 |
| 15 | ගැරඬි ඇල්ල | 100 | 328 |
| 16 | පුඩළුඔය ඇල්ල | 100 | 328 |
| 17 | පුන ඇල්ල | 100 | 328 |
| 18 | ඇබර්ඩීන් ඇල්ල | 98 | 322 |
| 19 | ඩෙවෝන් ඇල්ල | 97 | 318 |
| 20 | සෙන්ට් ක්ලෙයාර්ස් ඇල්ල | 80 | 263 |
| 21 | ශ්‍රී පාද ඇල්ල | 75 | 250 |
| 22 | මදනගිරි ඇල්ල | 70 | 226 |
| 23 | දුන්හිඳ ඇල්ල | 63 | 207 |
| 24 | ඔකඳගල ඇල්ල | 63 | 207 |
| 25 | අළුපොල ඇල්ල | 60 | 197 |
| 26 | හුන්නස්ගිරි ඇල්ල | 60 | 197 |
| 27 | මන්නකැති ඇල්ල | 60 | 197 |
| 28 | ඩෙල්ටා ඇල්ල | 60 | 197 |
| 29 | අලකොල ඇල්ල | 60 | 197 |
| 30 | නානුඔය ඇල්ල | 60 | 197 |
| 31 | සීතා කොටුව ඇල්ල | 60 | 197 |
| 32 | යකා ඇඳූ ඇල්ල | 60 | 197 |
අනෙකුත් ජනප්‍රිය ඇලි
| අනුස්ථිතිය | දිය ඇල්ල | උස මීටර වලින් | උස අඩි වලින් |
|---|---|---|---|
| 1 | දූවිලි ඇල්ල | 40 | 131 |
| 2 | රාවණා ඇල්ල | 40 | 131 |
| 3 | බෝපත් ඇල්ල | 30 | 99 |
| 4 | හඳුන් ඇල්ල | 30 | 99 |
| 5 | සම්පත් ඇල්ල | 30 | 99 |
| 6 | ලවර්ස් ලීප් ඇල්ල | 30 | 99 |
| 7 | එල්ගින් ඇල්ල | 25 | 82 |
| 8 | මානවෙල ඇල්ල | 22 | 72 |
| 9 | බේකර්ස් ඇල්ල | 20 | 66 |
| 10 | ලක්ෂපාන ඇල්ල | 20 | 66 |
| 11 | ගාට්මෝර් ඇල්ල | 20 | 66 |
| 12 | ඩෙස්ෆෝර්ඩ් ඇල්ල | 20 | 66 |
| 13 | කොත්මලේ මහකඳුර ඇල්ල | 10 | 33 |
| 14 | ග්ලෙන් ඇල්ල | 10 | 33 |
| 15 | කළුපහන ඇල්ල | 10 | 33 |
| 16 | අහුපිනි ඇල්ල | 10 | 33 |
| 17 | වින්ඩ්සර් ෆොරස්ට් ඇල්ල | 10 | 33 |
| 18 | කිරුවානා ඇල්ල | 54 | 177 |
| 19 | සපුගහදොළ ඇල්ල |
රූප
- දුන්හිඳ ඇල්ල
- ඩෙවෝන් ඇල්ල
- සෙන්ට් ක්ලෙයාර්ස් ඇල්ල
- එල්ගින් ඇල්ල
- බේකර්ස් ඇල්ල
මෙයද බලන්න
- මධ්‍යම පලාතේ දිය ඇලි ලැයිස්තුව, ශ්‍රී ලංකාව
- දිය ඇලි ලැයිස්තුව
සටහන්
- "Waterfalls in Sri Lanka". www.worldwaterfallsdatabase.com. සම්ප්‍රවේශය 2008-09-08.
- Senanayake 2004: 1
ආශ්රිත
- (සිංහල)සේනානායක, චානක (2004). ශ්‍රී ලංකාවේ දිය ඇලි (1වන ed.). සූරිය ප්‍රකාශකයෝ. ISBN 955-8892-06-8.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රී ලංකාවේ දිය ඇලි ලැයිස්තුව පිළිබඳ තොරතුරු, ශ්‍රී ලංකාවේ දිය ඇලි ලැයිස්තුව යනු කුමක්ද? ශ්‍රී ලංකාවේ දිය ඇලි ලැයිස්තුව යනු කුමක් දර්ශනය කරන්නේ?