හුන්නස්ගිරි දිය ඇල්ල ( හුන්නස් දිය ඇල්ල ) ශ්‍රී ලංකාවේ පිහිටි සුන්දර දිය ඇලි වලින් එකක්ය. මාතලේ දිස්ත්‍රික්කයේ ඇල්කඩුව ප්‍රදේශයේ මෙම දිය ඇල්ල පිහටා ඇත. දිය ඇල්ලේ උස අඩි 125 කි.
ආශ්‍රිත ලිපි
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, හුන්නස්ගිරි ඇල්ල පිළිබඳ තොරතුරු, හුන්නස්ගිරි ඇල්ල යනු කුමක්ද? හුන්නස්ගිරි ඇල්ල යනු කුමක් දර්ශනය කරන්නේ?