ඇල්කඩුව

මුල් පිටුව | ඇල්කඩුව

ඇල්කඩුව යනු මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි ගම්මානයකි. මාතලේ නගරයේ සිට කිලෝ මීටර 16 ක් පමණ දුරින් ඇල්කඩුව පිහිටා ඇත. 1848 මාතලේ කැරැල්ල මර්ධනය කළ පසු පලාගිය ගොන්ගාලේගොඩ බණ්ඩා සැඟව සිටියේ මෙම ප්‍රදේශයේ වූ ගල් ගුහාවක ය. 1848 සැප්තැම්බර් 21 වනදා මැලේ හමුදා භටයන් පිරිසක් විසින් ඔහු එහිදී අත් අඩංගුවට ගන්නා ලදී.

ඇල්කඩුව
ගම්මානය
රට ශ්‍රී ලංකාව
පළාතමධ්‍යම පළාත
දිස්ත්‍රික්කයමාතලේ දිස්ත්‍රික්කය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයඋකුවෙල
වේලා කලාපSri Lanka Standard Time (UTC+5:30)

සංචාරක ආකර්ෂණ

  • හුන්නස්ගිරි ඇල්ල - හුන්නස්ගිරි දිය ඇල්ල ඇල්කඩුව පිහිටා තිබේ. දිය ඇල්ලේ උස අඩි 125 කි.
  • සෙම්ඹුවත්ත - සෙම්බුවත්ත පිහිටි ස්වාභාවික උල්පත් ජලයෙන් නිර්මාණය කරන ලද වැව, විලට පසෙකින් පිහිටි ස්වභාවික පිහිනුම් තටාකය, කැම්බල්'ස් ලේන් වන රක්ෂිතය සහ තේ වතු යාය සංචාරක ආකර්ෂිත ස්ථාන වේ.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඇල්කඩුව පිළිබඳ තොරතුරු, ඇල්කඩුව යනු කුමක්ද? ඇල්කඩුව යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.