සෙම්ඹුවත්ත

මුල් පිටුව | සෙම්ඹුවත්ත

සෙම්ඹුවත්ත ශ්‍රී ලංකාවේ මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇල්කඩුවේ පිහිටි සංචාරක ප්‍රදේශයකි. මෙහි පිහිටි ස්වාභාවික උල්පත් ජලයෙන් නිර්මාණය කරන ලද වැව, විලට පසෙකින් පිහිටි ස්වභාවික පිහිනුම් තටාකය, කැම්බල්'ස් ලේන් වන රක්ෂිතය, තේ වතු යාය සහ සෞම්‍ය දේශගුණය සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගනි.

  • වැවෙහි උපරිම ගැඹුර මීටර 9-12 ( අඩි 30-40 )
  • මුහුදු මට්ටමේ සිට උස මීටර 1072
  • ඛණ්ඩාංක: 7°26′13″N 80°41′59″E / 7.43694°N 80.69972°E / 7.43694; 80.69972

ආශ්‍රිත ලිපි

  • ශ්‍රී ලංකාවේ සංචාරක ස්ථාන

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සෙම්ඹුවත්ත පිළිබඳ තොරතුරු, සෙම්ඹුවත්ත යනු කුමක්ද? සෙම්ඹුවත්ත යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.