උකුවෙල

මුල් පිටුව | උකුවෙල

උකුවෙල යනු (ඉංග්‍රීසි:  Ukuwela) ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි නගරයකි . මාතලේ සිට මහනුවර දක්වා වත්තේගම හරහා දිවෙන මාර්ගය ආශ්‍රිතව ( B462 ) උකුවෙල නගරය පිහිටා ඇත. උකුවෙල ප්‍රාදේශිය සභාව මගින් පාලනය කරනු ලබයි. නගරයේ දුම්රිය ස්ථානයක්ද පිහිටා ඇත. නගරයේ සම්පූර්ණ ජනගහනය ( වසර 2010 දි ) 1,043 ක් විය.

උකුවෙල
නගරය
උකුවෙල
ඛණ්ඩාංක: 7°25′16.4″N 80°38′1.0″E / 7.421222°N 80.633611°E / 7.421222; 80.633611
රට ශ්‍රී ලංකාව
පළාතමධ්‍යම පළාත
දිස්ත්‍රික්කයමාතලේ දිස්ත්‍රික්කය
ජනගහණය(2010)
 • මුළු1,043
වේලා කලාපශ්‍රී ලංකාවේ සම්මත වේලාව (UTC+5:30)

ආශ්‍රිත ලිපි

  • ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක
  • ශ්‍රී ලංකාවේ පළාත්
  • ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල
  • ශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුව


විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, උකුවෙල පිළිබඳ තොරතුරු, උකුවෙල යනු කුමක්ද? උකුවෙල යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.