සාන්ත ක්ලෙයාර් ඇල්ල

ශ්‍රී ලංකාවේ දිය ඇලි වලින් එකක් වන සාන්ත ක්ලෙයාර් දිය ඇල්ල උසින් 20 වැනි ස්ථානය ගනී. එය අඩි 263ක් නොහොත් මීටර් 80 උසකින් යුක්ත වේ. මෙම දිය ඇල්ල අලංකාර දිය ඇල්ලකි.මෙය ඉතා ප්‍රකට ය.

සාන්ත ක්ලෙයාර් ඇල්ල
පිහිටීම තලවකැලේ, ශ්‍රී ලංකාව
වර්ගයදිය ඇලි
සමස්ථ උසමීටර 80 (අඩි 263)
පතන සංඛ්‍යාව2
ජල මූලාශ්‍රයකොත්මලේ ඔය

ආශ්‍රිත ලිපි


විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සාන්ත ක්ලෙයාර් ඇල්ල පිළිබඳ තොරතුරු, සාන්ත ක්ලෙයාර් ඇල්ල යනු කුමක්ද? සාන්ත ක්ලෙයාර් ඇල්ල යනු කුමක් දර්ශනය කරන්නේ?