කුජදා

මුල් පිටුව | කුජදා

කුජ දින එසේත් නැත්නම් කුජදා යනු සූර්ය දවසකි. සඳුදා සහ බුදදා අතර දවස වේ. කුජදා හිරු උදාවේ ඇරඹෙන මෙම දවස බුදදා හිරු උදාව සමග අවසන වේ.

කුජදා
  • v
  • t
  • e
කුජදා , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.

රාහු කාලය

මෙදින රාහුකාලය ඔරලෝසු වේලාවෙන් 3:00 සිට 4:30 දක්වා වේ. මෙම වේලාව දිවා රාත්‍රී දෙකටම අදාල වේ.

ආශ්‍රිත ලිපි

  • අඟහරුවාදා
  • රාහු කාලය

මූලාශ්‍ර

  1. "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-09-26.
  2. "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-12-19.
පූර්වප්‍රාප්තිකයා
සඳුදා
කුජදා අනුප්‍රාප්තික
බුදදා

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කුජදා පිළිබඳ තොරතුරු, කුජදා යනු කුමක්ද? කුජදා යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.