මහාචාර්ය (ඉමෙරිටස්) කේ. එන්. ඕ ධර්මදාස (ඉංග්‍රීසි: K N O Dharmadasa) යනු හිටපු පේරාදෙනිය විශ්ව විද්‍යාලය කලා ආශයෙහි පීඨ ප්‍රධානී හා වර්තමාන සිංහල ශබ්දකෝෂයෙහි ප්‍රධානියාද වෙයි.
කේ. එන්. ඕ ධර්මදාස | |
|---|---|
| උපත | |
| අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
| වෘත්තිය | මහාචාර්ය (ඉමෙරිටස්) |
| සංගණ්‍ය වන්නේ | හිටපු පේරාදෙනිය විශ්ව විද්‍යාලය කලා අංෂය පීඨය ප්‍රධානී |
කේ. එන්. ඕ ධර්මදාස කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. වසර 2011 දී ඔහු ඉගෙන ගත් නාලන්දා විද්‍යාලය ඔහුට නාලන්දාවේ වැදගත්ම ආදි සිසුවාට පිරිනමන නාලන්දා කීර්ති ශ්‍රී සම්මානය පිරිනැමුවේය.
ආශ්‍රිත
- මහාචාර්ය (ඉමෙරිටස්) කේ. එන්. ඕ ධර්මදාසගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
- කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු මහාචාර්ය වරුන්
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කේ. එන්. ඕ ධර්මදාස පිළිබඳ තොරතුරු, කේ. එන්. ඕ ධර්මදාස යනු කුමක්ද? කේ. එන්. ඕ ධර්මදාස යනු කුමක් දර්ශනය කරන්නේ?