නාලන්දා කීර්තී ශ්‍රී සම්මානය

වර්තමාන නාලන්දියය සිසු දරුවන්ගේ චිත්ත ධෛර්ය වඩ වඩාත් උනන්දු කරනු වස්, ඒ ඒ රැකියාවෙහි විශේෂඥ වූ කීර්තිමත් ආදි නාලන්දියයන් ශ්‍රී ලංකාව ඇතුලු මුළු මහත් ලොවට කරන්නාවු මහඟු සේවයට ප්‍රසංසාත්මක පිළිගැනීමක් වශයෙන් නාලන්දා විදුහල පුදන ගෞරව සම්මානය නාලන්දා කීර්තී ශ්‍රී ගෞරව සම්මානය (ඉංග්‍රීසි: Nalanda Keerthi Sri award) Nalanda Keerthi Sri නමින් හැඳින්වේ.

නාලන්දා කීර්තී ශ්‍රී ගෞරව සම්මානය
ප්‍රාරම්භකයා(යන්)මහාචාර්ය ජයවීරගේ සමන්ත
වර්ගයලොවට කරන්නාවු මහඟු සේවයට ප්‍රසංසාත්මක පිළිගැනීමක්
ස්ථාපිත වූවේ2003
මූලාරම්භයනාලන්දා විද්‍යාලය, කොළඹ
ආවරිත කලාපශ්‍රී ලංකාව
අවධානය යොමු කරන්නේවර්තමාන නාලන්දියය සිසු දරුවන්ගේ චිත්ත ධෛර්ය වඩ වඩාත් උනන්දු කරනු වස්
(ඉංග්‍රීසි: Nalanda Keerthi Sri award

ආදි නාලන්දියය රුසියාවෙහි සෙන්ට් පීටර්ස්බර්ග් ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජයවීරගේ සමන්ත මෙහි නිර්මාතෘ වරයායි. මෙය වසර දෙදහස් තුන හිදි ඔහු ආදි නාලන්දියය බාලදක්ශ සංගමයට එහි සාමාජිකයකු වශයෙන් සිටියෙදී කරන ලද යෝජනාවක ප්‍රතිපලයකි.

නාලන්දා කීර්තී ශ්‍රී ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ ආදි නාලන්දියයන් පහත දැක්වෙ:

  • ආචාර්ය හෙන්රි ජයසේන - ප්‍රවීන චිත්‍රපට සහ වේදිකා රංගන ශිල්පී, නාට්‍ය කර්තෘ
  • මහාචාර්ය සරත් ගුණපාල - ඇමරිකන් නාසා අයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ අභෟවකාශ විද්‍යාඥ
  • මහාචාර්ය චන්දන ජයරත්න - භෞතික විද්‍යා පීඨ ආචාර්ය කොළඹ විශ්ව විද්‍යාලය කොළඹ
  • මහාචාර්ය පත්මඡීව ගනේපොල - ශල්‍යකර්ම වෛද්‍ය මහාචාර්ය කොලොම්බියා විශ්ව විද්‍යාලය ඇමරිකාව
  • එයාර් චීෆ් මාර්ෂල් ගගන් බුලත්සිංහල - ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 15 වැනි ගුවන් හමුදාපතිවරයා, ගරු ශ්‍රී ලංකා තානාපති ඇප්ගනිස්තානය
  • එයාර් චීෆ් මාර්ෂල් කපිල ජයම්පති - ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 16 වැනි ගුවන් හමුදාපතිවරයා
  • එයාර් චීෆ් මාර්ෂල් සුමංගල ඩයස් - ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 17 වැනි ගුවන් හමුදාපතිවරයා

ආශ්‍රිත

  • ශ්‍රීජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ - ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 5 වන විධායක ජනාධිපතිවරයා
  • ආචාර්ය සරත් ගුණපාල ඇමරිකන් නාසා අයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ අභෟවකාශ විද්‍යාඥ
  • මහාචාර්ය කේ. එන්. ඕ ධර්මදාස - පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලය, සිංහල විශ්ව කෝෂයේ ප්‍රධාන කර්තෘ
  • මහාචාර්ය පත්මඡීව ගනේපොල - ශල්‍යකර්ම වෛද්‍ය මහාචාර්ය කොලොම්බියා විශ්ව විද්‍යාලය ඇමරිකාව
  • කිසිම හේතුවක් මත දේශපාලනය අධ්‍යාපනයට යොදාගන්නේ නැහැ- අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්[permanent dead link]
  • Nalandians’ Tribute to the Commander of the Air Force
  • Pinbara Udesana (පින්බර උදෑසන) | 2017-02-12 | 8.30 AM (නාලන්දා විද්‍යාලය (කොළඹ 10))
  • Dr. Gunadasa Amarasekara nominated for Nalanda Keerthi Sri 2010
  • Nalanda Keerthi Sri

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නාලන්දා කීර්තී ශ්‍රී සම්මානය පිළිබඳ තොරතුරු, නාලන්දා කීර්තී ශ්‍රී සම්මානය යනු කුමක්ද? නාලන්දා කීර්තී ශ්‍රී සම්මානය යනු කුමක් දර්ශනය කරන්නේ?