කොට වෙහෙර යනු ශ්‍රී ලංකාවේ ඇති පුරාණ දාගැබ් විශේෂයකි. මෙවායේ ඇති සුවිෂේශත්වය වන්නේ පේසා වලලු වලට ඉහලින් දාගැබ ගොඩනැංවීම නවත්වා සමතලා කොට දාගැබ මුදුනතෙහි කුඩා ස්තූපයක් ගොඩනංවා තිබීම වේ.
මත
- සාමාන්‍ය වෙහෙරක් නිමැවීමට සැලසුම්කර පසුව ඇතිවූ හදිසි හේතුවක් නිසා කොට වෙහෙර ලෙස නිමකිරීම
- පද්මාකාර දාගැබ්වල ප්‍රායෝගික ආකාරය
දැදිගම සූතිඝර දාගැබ
ප්‍රධාන ලිපිය: දැදිගම සූතිඝර දාගැබ
දැදිගම කොටවෙහෙර එදා මහා පරාක්‍රමභබාහු රජු උපන් ස්ථානයේ තනවා ඇත.
දැලිවල කොට වෙහෙර
ප්‍රධාන ලිපිය: දැලිවල කොට වෙහෙර
දෙමළ සහා සෑය
ප්‍රධාන ලිපිය: දෙමළ සහා සෑය
ලාහුගල කොට වෙහෙර
ප්‍රධාන ලිපිය: ලාහුගල කොට වෙහෙර
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කොට වෙහෙර පිළිබඳ තොරතුරු, කොට වෙහෙර යනු කුමක්ද? කොට වෙහෙර යනු කුමක් දර්ශනය කරන්නේ?