කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව

කොළඹ කොටස් වෙළෙඳපොළ ලෙස කටවහරින් හඳුන්වන කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව ශ්‍රී ලංකාවේ එකම කොටස් හුවමාරුවයි.

කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව
Colombo Stock Exchange
கொழும்பு பங்கு பரிவர்த்தனை
වර්ගය ව්‍යාපාර වස්තු හුවමාරුව
ස්ථානය කොළඹ, ශ්‍රී ලංකාව
ආරම්භය1985
ප්‍රධාන නිලධාරී(න්)රජීව බණ්ඩාරනායක
(ප්‍රධාන විධායක නිලධාරී)
ව්‍යවහාර මුදල්රුපියල්
ප්‍රාග්ධනයරු. බිලියන 2,944.6
(2018 ජනවාරි 18 වන විට)
දර්ශකයන්සියළු කොටස් මිල දර්ශකය (ASPI)
S&P Sri Lanka 20 Index
(S&P SL20)
වෙබ් අඩවියwww.cse.lk

පිහිටීම

මෙහි මූලස්ථානය කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලෙහි පිහිටා ඇති අතර එහි ශාඛා ගම්පහ​, කිරිබත්ගොඩ​, පානදුර​, මහනුවර, මාතර, කුරුණෑගල, අනුරාධපුර​, යාපනය සහ මීගමුව යන නගර වල පිහිටා ඇත.

නීතිගත කිරීම

2007 අංක 7 දරණ සමාගම් පනත යටතේ ලියාපදිංචි කරඇති සමාගමක්වන මෙහි දැනට ව්‍යාපාර කොටස් හුවමාරුව සඳහා සාමාජික ආයතන 15 කට සහ වෙළෙඳ සාමාජික ආයතන 14 කට කොටස් තැ‍රැව්කාර ආයතන ලෙස ක්‍රියාකාරීත්වය දැරීමට ශ්‍රී ලංකා සු‍රැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් අවසර ලබා දී තිබේ.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව පිළිබඳ තොරතුරු, කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව යනු කුමක්ද? කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව යනු කුමක් දර්ශනය කරන්නේ?