කෝකසස් කඳු

මුල් පිටුව | කෝකසස් කඳු

කෝකසස් කඳු වනාහී, යුරේසියාව තුල, කෝකසස් පළාතෙහි, කඵ මුහුද සහ කැස්පියන් මුහුද අතර විහිදෙමින් පිහිටන කඳු වැටියකි.

Caucasus Mountains
Aerial view of the Caucasus Mountains
Highest point
මුදුනMount Elbrus
උන්නතාංශය5,642 m (18,510 ft)
ඛණ්ඩාංක43°21′18″N 42°26′31″E / 43.35500°N 42.44194°E / 43.35500; 42.44194 
Dimensions
දිග1,100 km (680 mi)
පළල160 km (99 mi)
Geography
Lua දෝෂය in Module:Location_map at line 526: Unable to find the specified location map definition: "Module:Location map/data/Caucasus topographic map-en.svg" does not exist.
CountriesRussia, Georgia, Armenia සහ Azerbaijan
Range coordinates42°30′N 45°00′E / 42.5°N 45°E / 42.5; 45

කෝකසස් කඳු වල කොටස් වශයෙන් උතුරු දිශාවෙන් පවතින මහා කෝකසස් සහ දකුණු දිශාවෙන් පවතින සුළු කෝකසස් දැක්විය හැක. බටහිර-වයඹ දිශාවෙහි සිට නැගෙනහිර-ගිණිකොණ දිශාවට දිවෙන මහා කෝකසස් වැටිය, කළු මුහුදෙහි ඊසාන දිග වෙරළෙහි සෝචී අසබඩ කෝකසියානු ස්වාභාවික ආරක්ෂිත ප‍්‍රදේශයෙහි සිට කැප්සිකන් මුහුදෙහි බකූ සමීප ප්‍රදේශය දක්වා විහිදෙයි. සුළු කෝකසස් වැටිය දිවෙන්නේ මහා කෝකසස් වැටියට සමාන්තරව 100 කිමී (62 සැත) පමණ දකුණු දිශාවටය.

සටහන්

  1. අවිදග්ධ නම්:
    • ජෝර්ජියානු: ඇව්කසියනි,
    උච්චාරණය [kʼɑvkʼɑsiɔni]
    • ආර්මේනියානු: කොකාසන් වර්නෝස්, Kovkasyan leṙner
    උච්චාරණය [kɔvkɑsjɑn lɛrˈnɛɾ]
    • අසර්බයිජානි: [කෆ්කාස් දාලරි ] Error: [undefined] Error: {{Lang}}: no text (help): text has italic markup (help), [qɑfqɑz dɑʁlɑrɯ] ලෙසින් උච්චාරණය කෙරෙයි
    • රුසියානු: කැෆ්කස්කී ගෝරෙන්, tr. Kavkázskiye góry, IPA: [kɐfˈkasːkʲɪje ˈɡorɨ]
    • තුර්කි: කැෆ්කස් දාලරි, Turkish pronunciation: [kɑfkɑs dɑːɫɑrɯ]
    • පර්සියානු: كوه هاى قفقاز
  1. ස්ටෝක්ස්, ක්‍රිස් ආර් (2011). සිං, විජය පී.; හරිෂ්ටාෂ්යා, උමේෂ් කේ. (eds.). එන්සයික්ලෝෆීඩියා ඔෆ් ස්නෝ, අයිස් ඇන්ඩ් ග්ලැෂියර්ස්. ස්ප්‍රිං සයන්ස් ඇන්ඩ් බිස්නස් මීඩියා. p. 127. ISBN 9789048126415. සම්ප්‍රවේශය 9 නොවැම්බර් 2014.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කෝකසස් කඳු පිළිබඳ තොරතුරු, කෝකසස් කඳු යනු කුමක්ද? කෝකසස් කඳු යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.