කෝට්ටේ කෞතුකාගාරය (ඉංග්‍රීසි: Kotte Museum) ශ්‍රී ලංකාවේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටුවා ඇති පුරාවිද්‍යා කෞතුකාගාරය වේ. එය බොරැල්ල-පිටකෝට්ටේ ප්‍රධාන මාර්ගයේ, ඇතුල් කෝට්ටේ පිහිටි බංගලා හන්දිය ආසන්නයේ පිහිටා ඇත. කෞතුකාගාරය, බස්නාහිර පළාතේ කලාපීය පුරාවිද්‍යා කෞතුකාගාරය ලෙස, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යනු ලැබේ.
ඉහල වලව්වේ පවත්වාගෙන යන කෝට්ටේ කෞතුකාගාරය | |
| පිහිටුවීම | 1992 |
|---|---|
| පිහිටීම | ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, ශ්‍රී ලංකාව |
| ඛණ්ඩාංක | 6°53′35.6″N 79°54′19.0″E / 6.893222°N 79.905278°E |
| වර්ගය | පුරාවිද්‍යා කෞතුකාගාරය |
1992 වර්ෂයේ ඊ.ඩබ්. පෙරේරා අණුස්මරණ කෞතුකාගාරය ලෙස කෝට්ටේ කෞතුකාගාරය, ඉහල වලව්ව ගොඩනැගිල්ලේ ස්ථාපනය කරන ලද අතර එය 1995 වර්ෂයේදී මහජනයා සදහා විවෘත කරන ලදී.
මේවාද බලන්න
මූලාශ්‍ර
- "කෝට්ටේ පුරාවිද්‍යා කෞතුකාගාරය". අමේසිංලංකා. සම්ප්‍රවේශය 14 මාර්තු 2017.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කෝට්ටේ කෞතුකාගාරය පිළිබඳ තොරතුරු, කෝට්ටේ කෞතුකාගාරය යනු කුමක්ද? කෝට්ටේ කෞතුකාගාරය යනු කුමක් දර්ශනය කරන්නේ?