කෝට්ටේ රජ මහා විහාරය යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ඓතිහාසික බෞද්ධ විහාරස්ථානයක් වේ. එය කොට්ටේ මාර්ගයෙහි පිටකෝට්ටේ ගල් අම්බලම පිහිටි පිටකොට්ටේ හන්දියට ආසන්නව පිහිටා තිබේ. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරකයක් ලෙස වර්තමානයේදී විහාරය රජය විසින් නම් කොට තිබෙන අතර නාමකරණය 2013 වර්ෂයේ මැයි 17 වන දින දී රජයේ ගැසට් අංක 1811 යටතේ සිදුකොට තිබේ.
| කෝට්ටේ රජ මහා විහාරය Kotte Raja Maha Vihara | |
|---|---|
විහාරයේ වූ ස්ථූපය සහ ගල් කණු නටඹුන් | |
ශ්‍රී ලංකාව තුල පිහිටීම | |
| මූලික තොරතුරු | |
| පිහිටීම | ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, ශ්‍රී ලංකාව |
| භූගෝලීය ඛණ්ඩාංක | 06°52′51.5″N 79°54′17.3″E / 6.880972°N 79.904806°E |
| අනුබැඳියාව | බුද්ධාගම |
| දිස්ත්‍රික්කය | කොළඹ |
| පළාත | බස්නාහිර පළාත |
| උරුම නාමකරණය | ආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරකය (17 මැයි 2013) |
| ගෘහනිර්මාණ විස්තර | |
| ගෘහනිර්මාණ ප්‍රභේදය | බෞද්ධ විහාරය |
අමතර අවධානයට
මූලාශ්‍ර
- ගැසට් 1811 17 මැයි 2013, පිටු අංකය: 423.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කෝට්ටේ රජ මහා විහාරය පිළිබඳ තොරතුරු, කෝට්ටේ රජ මහා විහාරය යනු කුමක්ද? කෝට්ටේ රජ මහා විහාරය යනු කුමක් දර්ශනය කරන්නේ?