කෞමාරී

කෞමාරී හෙවත් කුමාරී, කාර්තිකේයනී, කාර්තිකේයානී, ජගදම්බිකා, ජග්දම්බා හෝ අම්බිකා යනුවෙන් හැඳින්වෙන්නේ යුද්ධයට අධිපති කාර්තිකේයගේ ශක්තියයි. කෞමාරී මොනරකු මත හිඳගෙන සිටින අතර අත සතරක් හෝ දොළසක් තිබිය හැක. ඇය හෙල්ලක්, කෙටේරියක්, දෑකැත්තක්, ත්‍රිශූලයක්, දුන්නක්, ඊතලයක්, පලිහක්, ගදාවක්, පද්මයක්, දිගු අසිපතක්, චක්‍රයක් සහ ශංඛයක් දරා සිටියි. ඇය සිය කෙටේරිය ආධාරයෙන් රාක්ෂසයන් විනාශ කළා ය. ඇය ප්‍රචලිතව ඇත්තේ ජග්දම්බා ස්වරූපයෙනි.

කෞමාරී
යුධ දෙවඟන
කුමාරගේ ශක්තිය
අනුබැඳියදේවී, මාත්‍රිකා
ආයුධයහෙල්ල, කෙටේරිය, දෑකැත්ත, ත්‍රිශූලය, දුන්න, ඊතලය, අසිපත, පලිහ, සෙංකෝලය, පද්මය, දිගු අසිපත, චක්‍රය සහ ශංඛය
වල්ලභයාකාර්තිකේය
වාහනයමොනරා

මේවාත් බලන්න

ආශ්‍රේයයන්

සැකිල්ල:Hindu-myth-stub

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කෞමාරී පිළිබඳ තොරතුරු, කෞමාරී යනු කුමක්ද? කෞමාරී යනු කුමක් දර්ශනය කරන්නේ?