මාත්‍රිකාවෝ (ඒක වචන මාත්‍රිකා, සංස්කෘත: मातृका, IAST: mātṝkā, සාහි. "දිව්‍යමය මාතාව") හෙවත් මාතාර් හෝ මාත්රී යනුවෙන් හැඳින්වෙන්නේ හින්දු ආගමේ සැමවිටම එක්ව නිරූපණය කරනු ලබන මාතෘ දෙවඟනන් සමූහයකි.
| මාත්‍රිකාවෝ | |
|---|---|
| යුද්ධයට, දරුවන්ට සහ නිදහසට අධිපති දෙවඟනෝ | |
සප්ත මාතෘ දේවතාවියන් (මාත්‍රිකාවන්) ශිව (වමේ) සහ ගනේෂ (දකුණේ) පිරිවරා සිටින අයුරු | |
| දේවනාගරී | मातृका |
| සංස්කෘත පරිවර්තනය | mātṝkā |
| අනුබැඳිය | පාර්වතී, දේවී, ශක්ති |
මාත්‍රිකාවෝ විවිධ දෙවිවරුන්ගේ පුද්ගලීකෘත ශක්තීන් (ශක්ති) වෙත්. බ්‍රහ්මණී බ්‍රහ්මගෙන් පැනනැඟුණකි. වෛෂ්ණවී විෂ්ණුගෙන් ද, මහේශ්වරී ශිවගෙන් ද, ඉන්ද්‍රාණි ඉන්ද්‍රගෙන් ද, කෞමාරී ස්කන්දගෙන් ද, වරාහී වරාහගෙන් සහ චාමුණ්ඩා දේවීගෙන් ද පැනනැඟුණි. මීට අමතරව නරසිංහී/ප්රත්යාංගීරා නම් අතිරේක සාමාජිකාවක ද සිටිය හැක.
මේවාත් බලන්න
- දේවී කන්‍යා කුමාරී
- කෞමාරී
- කුමාරී (දෙවඟන)
- කන්වාරී
සටහන්
- Wangu p.99
- Monier, Williams (1872). Sanskrit-English Dictionary. Clarendon. p. 765.
- Leeming, David; Fee, Christopher (2016). The Goddess: Myths of the Great Mother. Reaktion Books.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මාත්‍රිකාවෝ පිළිබඳ තොරතුරු, මාත්‍රිකාවෝ යනු කුමක්ද? මාත්‍රිකාවෝ යනු කුමක් දර්ශනය කරන්නේ?