වෛෂ්ණවී, (සංස්කෘත: वैष्णवी, IAST: Vaishṇavī) යනුවෙන් හැඳින්වෙන්නේ හින්දු දෙවඟනකි. ඇය මාත්‍රිකා දෙවඟනක ද වේ.
| වෛෂ්ණවී | |
|---|---|
වෛෂ්ණවී (වම් කෙළවරේ), වරාහී, ඉන්ද්‍රාණි ෂහ චාමුණ්ඩා නිරූපිත ප්‍රතිමාවක් | |
| දේවනාගරී | वैष्णवी |
| සංස්කෘත පරිවර්තනය | Vaiṣṇavī |
| අනුබැඳිය | දේවී, මාත්‍රිකා, ලක්ෂ්මී |
ඇය ස්ත්‍රී ස්වරූපයෙන් යුත් අතර විෂ්ණුගේ ශක්තිය ලෙස ද සැලකේ. "දුර්ගාපූජාතත්ත්ව" (සංස්කෘත චාරිත්‍ර සංග්‍රහය) නම් ග්‍රන්ථය අනුව මැය ආවරණපූජාවේ දී (“දේවතාවියන් වන්දනය”) වන්දනා කළ යුතු දෙවඟනන් 64 දෙනාගෙන් අයෙකි.
මේවාත් බලන්න
- භෛරබ් නාච් නර්තනය
- මහාලක්ෂ්මී
- ත්‍රිදේවී
ආශ්‍රේයයන්
- Sapta Matrikas
- vaiṣṇavī in śāktism
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, වෛෂ්ණවී (මාත්‍රිකා දෙවඟන) පිළිබඳ තොරතුරු, වෛෂ්ණවී (මාත්‍රිකා දෙවඟන) යනු කුමක්ද? වෛෂ්ණවී (මාත්‍රිකා දෙවඟන) යනු කුමක් දර්ශනය කරන්නේ?