මාත්‍රිකාවෝ

මාත්‍රිකාවෝ (ඒක වචන මාත්‍රිකා, සංස්කෘත: मातृका, IAST: mātṝkā, සාහි. "දිව්‍යමය මාතාව") හෙවත් මාතාර් හෝ මාත්‍රී යනුවෙන් හැඳින්වෙන්නේ හින්දු ආගමේ සැමවිටම එක්ව නිරූපණය කරනු ලබන මාතෘ දෙවඟනන් සමූහයකි.

මාත්‍රිකාවෝ
යුද්ධයට, දරුවන්ට සහ නිදහසට අධිපති දෙවඟනෝ
සප්ත මාතෘ දේවතාවියන් (මාත්‍රිකාවන්) ශිව (වමේ) සහ ගනේෂ (දකුණේ) පිරිවරා සිටින අයුරු
දේවනාගරීमातृका
සංස්කෘත පරිවර්තනයmātṝkā
අනුබැඳියපාර්වතී, දේවී, ශක්ති

මාත්‍රිකාවෝ විවිධ දෙවිවරුන්ගේ පුද්ගලීකෘත ශක්තීන් (ශක්ති) වෙත්. බ්‍රහ්මණී බ්‍රහ්මගෙන් පැනනැඟුණකි. වෛෂ්ණවී විෂ්ණුගෙන් ද, මහේශ්වරී ශිවගෙන් ද, ඉන්ද්‍රාණි ඉන්ද්‍රගෙන් ද, කෞමාරී ස්කන්දගෙන් ද, වරාහී වරාහගෙන් සහ චාමුණ්ඩා දේවීගෙන් ද පැනනැඟුණි. මීට අමතරව නරසිංහී/ප්‍රත්‍යාංගීරා නම් අතිරේක සාමාජිකාවක ද සිටිය හැක.

මේවාත් බලන්න

  • දේවී කන්‍යා කුමාරී
  • කෞමාරී
  • කුමාරී (දෙවඟන)
  • කන්වාරී

සටහන්

  1. Wangu p.99
  2. Monier, Williams (1872). Sanskrit-English Dictionary. Clarendon. p. 765.
  3. Leeming, David; Fee, Christopher (2016). The Goddess: Myths of the Great Mother. Reaktion Books.


විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මාත්‍රිකාවෝ පිළිබඳ තොරතුරු, මාත්‍රිකාවෝ යනු කුමක්ද? මාත්‍රිකාවෝ යනු කුමක් දර්ශනය කරන්නේ?